Monday, July 9, 2012

ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන දෙවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss

අන්තර්ජාලයේ මේ ගීතයේ තේරුම විවිධ විදියට තේරුම් කෙරෙනවා… කෙනෙකුට එය අනියම් ප්‍රේමයකින් මිදෙන්නට නොහැකිව ලතවෙන පෙම්වතෙකුගේ වේදනාවක්… තවත් කෙනෙකුට එය මත්ද්‍රවය වලින් මිදීමට පුනරුත්ථාපනය වෙන කෙනෙකුගේ සිතෙහි නැගෙන සිතිවිල්ලක්… මේ කිනම් ආකාරයෙන් විස්තර කලත් මේ සුන්දර ගී පද වල වටිනාකමේ අඩුවක්නම් නොවන බව නිසැකයි…

“Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough…”


ගයන්නේ Kenny Chesney සහ Grace Potter

මියුසික් වීඩියෝව
Kenny Chesney - You And Tequila ft. Grace Potter

ගී පද
Kenny Chesney - You And Tequila ft. Grace Potter

MP3 සිංදුව බාගන්න…
Kenny Chesney - You And Tequila ft. Grace Potter

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

4 comments :

  1. ඒ උන් එහෙම කිව්වට අපිට කියන්න වෙන්නේ
    Gal make me crazy කියලා බං.. අපි දුප්පත් බේබද්දො

    ReplyDelete
  2. බ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාණ කල ඔබට ස්තූතියි !

    ReplyDelete
  3. Tequila කිව්ව ගමන් මගෙ මතකෙට එන්නෙ ඊගල්ස් ලගෙ Tequila Sunrise සිංදුව.

    ReplyDelete
    Replies
    1. මගෙ ඔලුවටත් ආවෙ Eagles ලගෙ සින්දුව! :)
      henryblogwalker the Dude

      Delete

Web Statistics