Saturday, April 16, 2011

23. The First Grader | Coming Soon…

4 comments :

  1. Wow ..............
    Don't give up so easily.........
    ඔයා මේක සිංහලෙන් ලියන ව ද?

    ReplyDelete
  2. මට ඒ වීඩියෝව බලන්න තරම් සිග්නල් නෑ . ඒක ලෝඩ් වෙන්න . විනාඩි 20 විතර යනවා . මොකද්ද ඒ ...?

    මගේ වේගය 12KBps

    ReplyDelete
  3. @සොඳුරු සිත
    නෑ අප්පා... ඒවා ලොකු වැඩ... පස්සේ බලමු... :)

    ReplyDelete
  4. @සඳරු,

    සමාවෙන්න මට ඒ ගැන කල්පනාවට ආවේ නෑ...

    මේකේ තියෙන්නේ The First Grader කියන චිත්‍රපටිය ගැනයි...

    ලෝකයේ වයස්ගතම ප්‍රාථමික අධ්‍යාපනික සිසුවා විදියට ගිනස් වාර්තාපොතට එකතු වුණු වයස අවුරුදු අසූ හතරක Kimani Maruge කියන කෙන්යානු ජාතික මනුස්සයාගේ ජීවිතය වටා ගෙතුණු සත්‍යය කථාවක් අනුසාරයෙන් නිපදවූ චිත්‍රපටියක්...

    කලකට ඉහත සිනමා උළෙලකදී අහම්බෙන් ඇස ගැ‍ටුණත් සම්පූර්ණයෙන්ම නරඹන්න ලැබුනේ නැහැ...මෙතෙක් කල් අන්තර්ජාතික සිනමා උළෙලවල් වලට සීමා වෙලා තිබුණු මේ චිත්‍රපටිය ළඟදීම මහජන ප්‍රදර්ශණයට පැමිනෙන බවට ලැබුණු ආරංචියේ සතුට බෙදාගන්නයි පෝස්ට් කළේ...

    වැඩි විස්තර මේ ලින්ක් වල තියෙනවා...

    http://bit.ly/fefe6r
    http://bit.ly/yePtW
    http://www.imdb.com/title/tt0790663/

    ReplyDelete

Web Statistics