Thursday, January 5, 2012

45. ඇබ්බැහිවීම | Addiction

ඇබ්බැහිවීම…!

එය පිළිකාවක් තරමටම රුදුරුයි…

මත් වතුරට… දුම් වැටියට… හෝ අනියම් ප්‍රේමයකට කියා එහි අල්ප මාත්‍රයකවත් වෙනසක් නැහැ…

හදවතේ ගැඹුරුම කොනකට කතා කරන මේ මන බන්දනීය පදමාලාවෙන් දෙන පණිවිඩය අඩුවක් නැතිව තේරුම් ගත හැක්කේ ඒ ඇබ්බැහියෙන් මිඳිමට සටන් කල අයෙකුටම පමණක් බව නිසැකයි…

තවත් කියන්නට දෙයක් ඉතිරි කර නැහැ… කෙනී චෙස්නීට ගයන්නට ඉඩ දෙන්නම්…

you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough…

 

සමාවේවා…

උඩ වීඩියෝ එකට දේශසීමා ගැටළු ඇත්නම් මේක ට්‍රයි කරන්න… ස්තූතියි ඇනෝ ඒ ගැන දැනුම් දුන්නාට…

Kenny Chesney - You And Tequila Full Song Lyrics

Baby, here I am again
Kicking dust in the Canyon wind
Waiting for that sun to go down

Made it up Mulholland Drive
Hell bent on getting high
High above the lights of town

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

Thirty days and thirty nights
Been putting up a real good fight
And there were times I thought you'd win

It's so easy to forget
The bitter taste the morning left
Swore I wouldn't go back there again

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

When it comes to you
Oh, the damage I could do
It's always your favorite sins
That do you in

'Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough

Never enough, you and Tequila
You and Tequila make me crazy

11 comments :

  1. lovely I like country music

    ReplyDelete
  2. sri lankawe ayata me video eka allow karanne nehe

    ReplyDelete
  3. "One is one too many, one more is never enough"
    so true

    ReplyDelete
  4. ඔය ඇබ්බැහියෙන් විඳවන අය නම් දහස් ගනනක් හම්බ වෙලා, හම්බ වෙමින් තියෙනවා ! ඒකෙන් මිදිලා ජීවිතේ විඳින අයත් 10-15ක් විතර හම්ම්බ වෙලා තියෙන බව ආඩම්බරයෙන් කියතැකි !

    ReplyDelete
  5. බීට්ල් හොයාගෙන දාන දේවල් :-))

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම... කන්ට්‍රි මියුසික් ප්‍රිය කරන ඔබට මේ මම විටින් විට අප්ඩේට් කරන ප්ලේ ලිස්ට් එකක්...

    http://www.youtube.com/playlist?list=PL75BB106540E4CD4E

    ReplyDelete
  7. මම මේ සිංදුව අදයි මුලින්ම ඇහුවේ.. ඩවුන්ලෝඩ් කර ගත්තා ආයෙම අහන්න...

    ReplyDelete
  8. නරක වෙලාවට සිංදුව අහන්න වෙන්නෙ නෑ මචං. මගෙ 1.5G ලිමිට් එක අන්තිම ටිකේ දුවන්නෙ

    ReplyDelete
  9. i love country too..my dad had a gd collection! :)

    ReplyDelete

Web Statistics