ඇබ්බැහිවීම…!
එය පිළිකාවක් තරමටම රුදුරුයි…
මත් වතුරට… දුම් වැටියට… හෝ අනියම් ප්‍රේමයකට කියා එහි අල්ප මාත්‍රයකවත් වෙනසක් නැහැ…
හදවතේ ගැඹුරුම කොනකට කතා කරන මේ මන බන්දනීය පදමාලාවෙන් දෙන පණිවිඩය අඩුවක් නැතිව තේරුම් ගත හැක්කේ ඒ ඇබ්බැහියෙන් මිඳිමට සටන් කල අයෙකුටම පමණක් බව නිසැකයි…
තවත් කියන්නට දෙයක් ඉතිරි කර නැහැ… කෙනී චෙස්නීට ගයන්නට ඉඩ දෙන්නම්…
you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough…
lovely I like country music
ReplyDeletesri lankawe ayata me video eka allow karanne nehe
ReplyDelete"One is one too many, one more is never enough"
ReplyDeleteso true
ඔය ඇබ්බැහියෙන් විඳවන අය නම් දහස් ගනනක් හම්බ වෙලා, හම්බ වෙමින් තියෙනවා ! ඒකෙන් මිදිලා ජීවිතේ විඳින අයත් 10-15ක් විතර හම්ම්බ වෙලා තියෙන බව ආඩම්බරයෙන් කියතැකි !
ReplyDeleteබීට්ල් හොයාගෙන දාන දේවල් :-))
ReplyDeleteස්තූතියි හැමෝටම... කන්ට්‍රි මියුසික් ප්‍රිය කරන ඔබට මේ මම විටින් විට අප්ඩේට් කරන ප්ලේ ලිස්ට් එකක්...
ReplyDeletehttp://www.youtube.com/playlist?list=PL75BB106540E4CD4E
මම මේ සිංදුව අදයි මුලින්ම ඇහුවේ.. ඩවුන්ලෝඩ් කර ගත්තා ආයෙම අහන්න...
ReplyDeleteThanks for the song!
ReplyDeleteකඩ්ඩ තමා
ReplyDeleteනරක වෙලාවට සිංදුව අහන්න වෙන්නෙ නෑ මචං. මගෙ 1.5G ලිමිට් එක අන්තිම ටිකේ දුවන්නෙ
ReplyDeletei love country too..my dad had a gd collection! :)
ReplyDelete