Friday, May 20, 2011

26. යන්න යනවද ඉතින්, නිහඬවම...



ලියන්නට ටිකකුත්...
හිතන්නට හුඟකුත්...
ඉතිරිකර...

කතාකර ඇහෙන්නට...
ලෝකෙටම...

ඉලන්දාරියෝ ඉතින්...
යන්න යනවද...
නිහඬවම...

නිදිගත් මිනිස්කම අවදි කර සයිබර් අවකාශයේ පුංචි විප්ලවයක් කර නික්මී ගිය නොදුටු මිතුරා දිලුම් ගේ සමුගැනීම වෙනුවෙනි...



2 comments :

  1. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  2. සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
    සිතේ අප හැම මතක තවරා,
    ආයෙ දවසක දකින්නට නැත,
    සොයුර.........නුඹ,
    නොකියම යන්න ගිහින්,

    Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. - Shakespeare's Hamlet

    සුවසේ නිදන්න දයාබර කුමරුනි,
    දෙවඟනන් කැළ ගයනා මධුර ගීතිකා අසමින් නිසසලව සැතපෙනු මැනවි!

    ReplyDelete

Web Statistics