Saturday, December 22, 2012

71. Some Must Watch Movies of 2012

2012 වසරේ තිරගත වුනු චිත්‍රපටි අතරින් මට තවමත් බලන්නට නොහැකිවුනු නමුත් නැරඹිය යුතු චිත්‍රපටි ලෙස watch list එකට එකතු කරගත් චිත්‍රපටි...

Seeking a Friend for the End of the WorldBeasts of the Southern Wild

Safety Not GuaranteedRust and Bone

The Perks of Being a WallflowerLife of Pi

The Invisible WarSearching for Sugar Man

AmourNatural Selection

Your Sister's SisterJiro Dreams of Sushi

West of MemphisAi Weiwei Never Sorry

The Kid with a BikeByzantium

PrometheusOslo August 31st

ChronicleMiddle of Nowhere

Sleepwalk with MeRobot & Frank

Hello I Must Be GoingCompliance

The ImpossibleSilver Linings Playbook

Moonrise KingdomLincoln

The SessionsCloud Atlas

The MasterThe Cabin in the Woods

Shut Up and Play the HitsThe Raid Redemption

How to Survive a PlagueThe Intouchables

The HunterEnd of Watch

Les MisérablesDetachment

Into the AbyssSightseers

Holy MotorsTrashed

SamsaraMarley

28 Hotel RoomsLooper

Chithrapati Pisso

Compiled by චිත්‍රපටි පිස්සෝ Google Group

Join Us at : https://groups.google.com/d/forum/chithrapatipisso

29 comments :

  1. කියන්න සන්තෝසයි අයියේ,
    මාත් ඔය එකක්වත් බලලා නෑ නේ

    ReplyDelete
  2. i didnt watch either.I like to add "hope springs" some thing gotta watch who loves to have a good married life.

    ReplyDelete
  3. චිත්‍රපටි 50 විතර තියනවා. සතියකට එකක් බැලුවත් මුළු 2013ම යනවා ඔය ටික බලලා ඉවර කරන්න, ඊට පස්සෙ 2013 හදපුව බලන්න වෙන්නෙ ඊලඟ අවුරුද්දෙ....

    මමත් බලන්න හිතන් ඉන්න ඒවා දෙකක් විතර තියනවා ලිස්ට් එකේ... Les Miserables and Samsara

    ReplyDelete
    Replies
    1. සතියට හතරක්වත් බලන රේට් එක තියාගන්න එපැයි:)

      Delete
  4. මේවයින් එකක් වත් තවම බලා නැත..අවුරුදු කීපයකට පෙර නම් ඒ අවුරුද්දෙ ඒන සම්මාන වලට නම් වෙන සියලුම ටික හොයාගෙන බලනවා.. කෝ දැන් ඒකට වෙලාවක් අප්පේ ?

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නෑ කිව්වට මූණුපොතේ පේන විදියටනං කකා බිබී ඉන්න එකයි කරන්නේ :)

      Delete
  5. මාත් පිච්චර් පිස්සෙක්.හැබැයි ඔය ලිස්ට් එකෙන් එකයි දෙකයි බලලා තියෙන්නේ.කැබින් ඉන් ද වූඩ්ස් එක බාලා තියෙන්නේ ඒත් තාම බැලුවේ නැහැ.මම නම් කැමති හොල්මන් ෆිල්ම්ස් වලට තමා ගොඩක්ම.

    ReplyDelete
    Replies
    1. :) හොල්මන් කියලා අදහස් කලේ Horror ඒවාද? මම කලාතුරකින් තමයි බලන්නේ... මේ සෙට් එකටම තියෙන්නේ එකයි...

      Delete
  6. The Intouchables, Prometheus, Loopers බැලුවා. The Intouchables නම් සිරා, Prometheus සහ Loopers මධ්‍යස්තයි වගේ කියල හිතුණා. ලිස්ට් එකේ තියෙන කීපයක් ම බාගෙන ඉන්නේ මේ සතියේ බලන්න ඕනේ..

    ReplyDelete
  7. ඇත්තමයි බීට්ල් අයියේ, ලින්කන් එකයි ද හන්ටර් එකයි ඇරෙන්න මම අනිත් එකක් වත් බලල නෑනේ.. මේක දැක්කම මොනාද මං බැළුවේ කියලා හිතෙනවා..

    ReplyDelete
  8. තැන්කු වේවා මචං... මටත් මග ඇරුණු චිත්‍රපට වගේම නොදැන සිටි චිත්‍රපට කිහිපයකුත් මෙතන තියෙනවා. බුක්මාක් එකකුත් දාගත්තා

    ReplyDelete
  9. ඔතනින් 40% විතර බැළුවා....40%ක් විතර ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා.... 20%ක් විතර තාම නෑ...!

    ReplyDelete
    Replies
    1. පුහ් 100% ආ... ඔය වේගේ තමයි මටත් ගන්න ඕනේ... :)

      Delete
  10. Replies
    1. Yes :) and almost all other mega hits of the year...

      Delete
    2. දෙකක් බැලුවා
      1. ලේ මිසරාබ්
      2. ස්ටෝරි ඔෆ් පයි

      Delete
  11. හපොයි අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද? :D :D :D

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් ඔයාට බලන්න කිව්වේ... :D මම කිව්වේ මේ ටික මට බලන්න ඕනේ කියලා... :D

      Delete
  12. Seeking a Friend for the End of the World
    The Cabin in the Woods
    මේ දෙක නම් මම හිතුව තරම් හොඳ නෑ. (මගේ පෞද්ගලික අදහසකි)

    ReplyDelete
    Replies
    1. yes... even I haven't seen any of these... Usually I just watch the trailer and If I feel it's interesting, I add it to the watch list... Later, I sort them by IMDB rating, start watching with the highest rated one :)

      Delete
    2. Normally I believe Movie Review Intelligence and Rotten Tomatoes rather than IMDB (Even if UI not much user friendly).

      Delete
    3. Thanks mate... I didnt know about movie review intelligence and its great... :)

      Delete
  13. Hey I have watched some of films from above list all of them were awesome.You have a great cinema taste man I have to give you that.

    ReplyDelete
  14. Oh to be a bachelor !! I don't remember when I saw a movie !!

    ReplyDelete

Web Statistics