tag:blogger.com,1999:blog-4124400239591270736.post4516495070378974713..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 114. කැප්ටන් කලමාරිගේ වීර ක්රියාBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4124400239591270736.post-17074575356422868342016-03-10T07:02:26.979-08:002016-03-10T07:02:26.979-08:00ඔව් මචං...ඔව් මචං...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-12670035261395004982016-03-10T07:01:26.509-08:002016-03-10T07:01:26.509-08:00කමෙන්ටු සේරටම හැමෝටම ගොඩක් ස්තූතියි...එකින් එකට පි...කමෙන්ටු සේරටම හැමෝටම ගොඩක් ස්තූතියි...එකින් එකට පිළිතුරු දෙන්න ඉස්පාසුවක් ඇති දවස් නොවැරදීම ආයෙත් උදාවේවි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-73493895148584648072016-02-03T18:50:43.390-08:002016-02-03T18:50:43.390-08:00නියමයි.. මෙව්ව කොහොමද අවුල් වෙන්නෙ... සුපිරි.. පොඩ...නියමයි.. මෙව්ව කොහොමද අවුල් වෙන්නෙ... සුපිරි.. පොඩි දේවල් විඳිනව කියන දේ හැමෝටම කරන්න බෑ..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86701808084424220882016-01-25T00:49:43.493-08:002016-01-25T00:49:43.493-08:00අනේ ඒක ශෝයි!!අනේ ඒක ශෝයි!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-37523349532293504722016-01-20T01:48:24.447-08:002016-01-20T01:48:24.447-08:00සිත්තර පැංචටත් මම මේ පෝස්ට් එක පෙන්නලා බීට්ල් මාමග...සිත්තර පැංචටත් මම මේ පෝස්ට් එක පෙන්නලා බීට්ල් මාමගේ කවිත් එක්කම කියලා දෙනවා හොඳද. ස්තූතියි බීට්ල් මේක මේ විදිහට තවත් රසවත් කරලා අපිත් එක්ක බෙදාගත්තට. :)

පීක්-අ-බූ එක අපේ පැංචා අඳුරන්නේ ඔට්ටූ...යි කියලා. :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-89908275022016133532016-01-13T19:05:39.483-08:002016-01-13T19:05:39.483-08:00ඈ බං ප්රා.. ඒ කමෙන්ට් එක කියෙව්වම තමා ඒකේ තියෙන ප...ඈ බං ප්රා.. ඒ කමෙන්ට් එක කියෙව්වම තමා ඒකේ තියෙන ප්රාමාණික වටිනාකම හොද හැටි තේරෙන්නේ.. ඇත්තටටම අපි කුරුතංඤ වෙන්න ඕන තමා.. මට සිත් තැවුල් ආයි කොහේ එන්නද බං ඒවා.. හැක් හැක්. උඹට මොකක් හරි එහෙම එකක් උනා නං ඉතිං සොරි තමා.. මම නං ෆන් එකටයි අනං මනං කියන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-15614480152521994582016-01-13T04:51:12.164-08:002016-01-13T04:51:12.164-08:00මම ඒත් බැලුවා මේ මොකද්ද මේ දාලා තියන්නේ කියලා.. හා...මම ඒත් බැලුවා මේ මොකද්ද මේ දාලා තියන්නේ කියලා.. හාකෝ හාකෝ එහෙනම් රස විඳින්නකෝ කට්ටිය...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-17543834365610068552016-01-13T03:47:23.820-08:002016-01-13T03:47:23.820-08:00රෙදිවලින් හදපු කතා නිසා හෝද හෝද මඩේ දාන්න උනත් ඇහැ...රෙදිවලින් හදපු කතා නිසා හෝද හෝද මඩේ දාන්න උනත් ඇහැකියි..:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-71154137934105295002016-01-13T03:11:50.479-08:002016-01-13T03:11:50.479-08:00මේක මොන සිඟිති ආතල්ද අයියේ. මම නම් උපරිමෙන් රස වින...මේක මොන සිඟිති ආතල්ද අයියේ. මම නම් උපරිමෙන් රස වින්දා.
මමත් අපේ අයියගේ පොඩි එකාට ගේන පොත් ඔක්කොටම කලින් කියවනවා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-54618845861689402082016-01-13T03:01:55.143-08:002016-01-13T03:01:55.143-08:00රෙදිවලින් හදපු කතා පොත්! ඒක නම් අපූරුයි, පොඩි එවුන...රෙදිවලින් හදපු කතා පොත්! ඒක නම් අපූරුයි, පොඩි එවුන්ට හොඳට ගැලපෙනවා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-56942937362405845222016-01-13T02:39:21.656-08:002016-01-13T02:39:21.656-08:00ඔබට එයින් සිත්තැවුලක් වූයේනම් මගේ සාතිසීය කනගාටුව ...ඔබට එයින් සිත්තැවුලක් වූයේනම් මගේ සාතිසීය කනගාටුව මහ දෙසුවානනීPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-29127140336999196032016-01-13T02:25:22.058-08:002016-01-13T02:25:22.058-08:00හිටපු රජතුමාට හා වන්දිබට්ටන්ට අපි කෘතඥවෙන්න ඕනෙ.
...හිටපු රජතුමාට හා වන්දිබට්ටන්ට අපි කෘතඥවෙන්න ඕනෙ.
මොකද ඒ ගොල්ල කියපු සින්දු කරපු වැඩ කොයිතරම් ඕවර් ගිහින් අපිට එපාවුනාද කියනවනම් දැන් ඉන්න උන් ඒ ජාතියෙ වැඩක් කරන්න පටන් ගන්නකොටම මිනිස්සුන්ට හිනායන්න අප්පිරියවෙන්න ගන්නව.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-43833204139371766572016-01-13T02:05:49.047-08:002016-01-13T02:05:49.047-08:00Excellent !Excellent !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-77018699404356520792016-01-12T23:55:33.590-08:002016-01-12T23:55:33.590-08:00ළමයි වෙනුවෙන් කල අගනා මෙහෙයක්.ළමයි වෙනුවෙන් කල අගනා මෙහෙයක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-32208657077600628692016-01-12T23:46:20.033-08:002016-01-12T23:46:20.033-08:00ඇයි ඉස්සර අර චීන කතා පොත් එහෙමත් තිබ්බා මතකද ඔය වග...ඇයි ඉස්සර අර චීන කතා පොත් එහෙමත් තිබ්බා මතකද ඔය වගේ. මුල් ළමාවිය සංවර්ධනය විතරක් නෙමේ මේ වගේ සමහර මතක අපිවත් ගෙනියනවා ළමා වියට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-90058295622709846702016-01-12T21:57:26.103-08:002016-01-12T21:57:26.103-08:00Awesome translation! Happy fathering!Awesome translation! Happy fathering!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11479107097281393852016-01-12T21:55:19.592-08:002016-01-12T21:55:19.592-08:00නියමයි.නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-4683851149052604322016-01-12T20:14:09.856-08:002016-01-12T20:14:09.856-08:00නියමයි බං.. වචන තේරීමත් ලස්සනයි..නියමයි බං.. වචන තේරීමත් ලස්සනයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-900638842874888522016-01-12T17:09:36.150-08:002016-01-12T17:09:36.150-08:00අපූරුයි බීට්ල්... ලෙගෝ එහෙම හදන වයස ආවහම බලන්නකෝ ත...අපූරුයි බීට්ල්... ලෙගෝ එහෙම හදන වයස ආවහම බලන්නකෝ තාත්තද පුතාද වැඩියෙන්ම ඉන්ටරස්ට් කියලා... අපේ ළමයින්ටත් මේ වගේ ඒවා තිබ්බා.. මේකෙ අන්තිම පිටුවේ කණ්නාඩියක් නේද තියෙන්නේ?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-8925916941623905022016-01-12T17:02:44.907-08:002016-01-12T17:02:44.907-08:00මේ අවුරුද්ද පුරාම බලන්න හිතන් ඉන්නේ එක ෆිල්ම් එකයි...මේ අවුරුද්ද පුරාම බලන්න හිතන් ඉන්නේ එක ෆිල්ම් එකයිලු... Daddy Day Care..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-70682015683865861812016-01-12T09:27:49.444-08:002016-01-12T09:27:49.444-08:00පොස්ටුවට අදාල නැති ඉල්ලීමක් හැම අවුරුද්දෙම මුල චා...පොස්ටුවට අදාල නැති ඉල්ලීමක් හැම අවුරුද්දෙම මුල චාරිත්රයක් වගේ ඉල්ලන.ඔහේ ඉතිං පිචර් පිස්ස වෙච්චි දෙමුකො මේ අවුරුද්දෙත් පහුගිය අවුරුද්දෙ හිත ගියපු පිචර් වල ඔත්තුවක්.ස්තුතියි කලින්ම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-51519435489610904752016-01-12T07:59:42.793-08:002016-01-12T07:59:42.793-08:00බයිට් ගැන දුකක් නොහිතෙන වැඩක්..
ජයවේවා..!!බයිට් ගැන දුකක් නොහිතෙන වැඩක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-57924760049512226872016-01-12T07:55:33.130-08:002016-01-12T07:55:33.130-08:00සුන්දරයි..........සුන්දරයි..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-92097686321699234472016-01-12T07:02:21.470-08:002016-01-12T07:02:21.470-08:00අපූරුයි.... සිංහලට නගලා තියන විධිහ හරිම් අපූරුයි.....අපූරුයි.... සිංහලට නගලා තියන විධිහ හරිම් අපූරුයි....මමත් ඉංග්රීසි වැකිය කියවලා උඹේ වචන ටික නොබලා හිතෙන් හරවලා බැලුවා.. ඒත් හැම වෙලේම උඹ ඉස්සරහින්...

තාත්තලට, පුතාලට ජය !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com