tag:blogger.com,1999:blog-4124400239591270736.post232681101655831507..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 16. මී පුංචයි මී කතුරයි (ළමා කතාවකි) | The Mouse Trap (A Bed time story)Beetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4124400239591270736.post-42160123862919744392013-06-14T23:34:50.547-07:002013-06-14T23:34:50.547-07:00ඉතා අපූරු කතාවක්.. බොහොම ස්තුතියි.. මගේ පැටවු දෙන්...ඉතා අපූරු කතාවක්.. බොහොම ස්තුතියි.. මගේ පැටවු දෙන්නටත් කියලා දෙන්න ඕන..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-78167482110053056052011-05-30T06:35:55.776-07:002011-05-30T06:35:55.776-07:00හොඳයි හොඳයි!
දිගටම අල්ලගෙන යන්නහොඳයි හොඳයි!
දිගටම අල්ලගෙන යන්නඔෂාන්noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-83908399587868354712011-03-19T21:07:55.751-07:002011-03-19T21:07:55.751-07:00ඒ කොහොම උනත් ඔයාගේ කතාව නම් එල මගේ පොඩි එකාට හොඳයි...ඒ කොහොම උනත් ඔයාගේ කතාව නම් එල මගේ පොඩි එකාට හොඳයි කියන්නෙ ඉතිං මට වෙන මොනාද...........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-9909557538961460592011-03-17T09:32:50.465-07:002011-03-17T09:32:50.465-07:00ගොඩාක් සතුටුයි...
අනේ බලාපොරොත්තු කඩකරන්න වෙනවා...ගොඩාක් සතුටුයි...

අනේ බලාපොරොත්තු කඩකරන්න වෙනවා, සමාවෙන්න මේක මම ලියපු කතාවක් නෙමෙයි... උපමා කතාවක් මට හිතෙන විදියට ලිව්වා විතරයි...ඇරත් මට ළමා කතා ලියන්න තරම් දක්ෂතාවයකුත් ආදර්ශමත් චරිතයකුත් නැහැ...

හැබැයි සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න දක්ෂතම ළමා කතා රචකයා මම හඳුන්වලා දෙන්නම්... ඒ තමයි ලක්ඛණ බුද්ධි ප්රසාද්... මෙතනින් එයාගේ සයිබර් යායට ගොඩවෙන්න...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-65352142010072368832011-03-17T05:23:53.608-07:002011-03-17T05:23:53.608-07:00මම මගේ දූට මේ කතාව කියලා දුන්නා....... එයා කියනවා ...මම මගේ දූට මේ කතාව කියලා දුන්නා....... එයා කියනවා කුකුලට තිබුනෙ හැංගෙන්න තැනක් හරි කියන්න තිබුනෙ කියලා....... හරිම ලස්සනයි තව ලියන්න....... මේ වගේ පොඩි අයට හරියන කතා...... මම බලාගෙන ඉන්නවා.....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-44388075543003777012011-03-15T09:36:01.232-07:002011-03-15T09:36:01.232-07:00ඇත්තටම ලස්සන කතාවක් මගේ පොඩි එකාටත් කියලා දෙන්න ඕන...ඇත්තටම ලස්සන කතාවක් මගේ පොඩි එකාටත් කියලා දෙන්න ඕන.........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-70311180661794243222011-03-14T09:59:01.998-07:002011-03-14T09:59:01.998-07:00@Blog Walk on Dew
මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි යා...@Blog Walk on Dew
මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි යාලුවා...

@nawam
එහෙනම් කමක් නෑ... තැන්කූ වේවා...

@hare :-)
ඔව්... චිකන් සුප් හදන තැනට එද්දි ගැලපෙන්නේ නෑ වගේ හිතුණා ඒකයි... ප්රතිචාරයට ගොඩක් ස්තූතියි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-37586352185672307212011-03-14T07:12:00.202-07:002011-03-14T07:12:00.202-07:00අන්තිම ටික සුටුස් ගාල ඉවර කරන්න ගිහින් කියල හිතුණ....අන්තිම ටික සුටුස් ගාල ඉවර කරන්න ගිහින් කියල හිතුණ. ඒත් ආයෙම කියවද්දි ඒක එහෙම නෑ කියල හිතුණ... නියමයි තමයි! ආයෙම පුංචි කාලෙ කියවපුව මතක් වුණා... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-46101474861269796612011-03-13T23:43:13.246-07:002011-03-13T23:43:13.246-07:00නෑ නෑ එහෙම අවුලක් නෑ, අන්තිම හරියත් හොඳා :Dනෑ නෑ එහෙම අවුලක් නෑ, අන්තිම හරියත් හොඳා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-31612714363159833842011-03-13T20:38:18.622-07:002011-03-13T20:38:18.622-07:00හොද කතාවක්............ බොහෝම ස්තූතියි යාලුවා.හොද කතාවක්............ බොහෝම ස්තූතියි යාලුවා.Blog Walk on Dewhttps://www.blogger.com/profile/09077236026502511232noreply@blogger.com