tag:blogger.com,1999:blog-4124400239591270736.post1481594596433891946..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 62. සයිබර දිවියට ආයුද කිහිපයක්…Beetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4124400239591270736.post-12062838388030075692020-10-23T15:58:18.828-07:002020-10-23T15:58:18.828-07:00Keep this going please, great job!Keep this going please, great job!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-87657203393317465942012-08-30T13:10:30.352-07:002012-08-30T13:10:30.352-07:00bs player, xmarks ගත්තා, තැන්කූ ....bs player, xmarks ගත්තා, තැන්කූ ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-3428299541375816292012-08-24T20:55:44.216-07:002012-08-24T20:55:44.216-07:00 බොහොම ස්තූතියි දැනුවත් කලාට. මං මේ එකක්වත් පාවිච්... බොහොම ස්තූතියි දැනුවත් කලාට. මං මේ එකක්වත් පාවිච්චි කරලා නෑ. එත් හිතලා තිබුණා සමහර දේවල් කරගන්න මෘදුකාංග තිබුණානම් කියලා. ඒ වගේ හිතපු වැඩ කිහිපයක්ම කරන්න පුළුවන් දේවල් ගොඩක් මෙතන තියෙනවා.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-17978474051286955572012-08-22T22:40:08.374-07:002012-08-22T22:40:08.374-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-7606711676504931232012-08-22T17:55:48.380-07:002012-08-22T17:55:48.380-07:00ඉතාමත්ම අගනා ලිපියක්.ඔබට ස්තුතියි සහෝ :)ඉතාමත්ම අගනා ලිපියක්.ඔබට ස්තුතියි සහෝ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-54426392619864812872012-08-22T11:24:29.486-07:002012-08-22T11:24:29.486-07:00*google chrome*google chromeAK47noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-82396080868474917542012-08-22T11:23:28.763-07:002012-08-22T11:23:28.763-07:00google පාවිච්චි කරනවනම් මොනවත් ඔනි නෑ. ඔයා ගෙදරදි ...google පාවිච්චි කරනවනම් මොනවත් ඔනි නෑ. ඔයා ගෙදරදි දුන්න gmail address එකම අනිත් machine එකටත් දෙන්නයි තියෙන්නේ. chrome එක ඔක්කොම import කරනවා.AK47noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-9812004822697551362012-08-22T10:09:52.053-07:002012-08-22T10:09:52.053-07:00you are welcome...you are welcome...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-33172244918623350232012-08-22T10:09:20.856-07:002012-08-22T10:09:20.856-07:00සෙන්නා, තීර්ථ යාත්‍රිකයා
ඔව් ගුගල් බුක්මාර්ක් ඇඩො...සෙන්නා, තීර්ථ යාත්‍රිකයා

ඔව් ගුගල් බුක්මාර්ක් ඇඩොන් එකත් firefox වලට gmark එකත් සාර්ථකයි... IE පාවිච්චි කරනවානම් ක්‍රොස් බ්‍රවුසර් සින්ක් කරන්න පුංචි අවාසියක් තිබුනත්...
ස්තූතියි ප්‍රතිචාර වලට...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67426259942876048102012-08-22T10:05:34.969-07:002012-08-22T10:05:34.969-07:00මම හිතන්නේ දැන්නම් ඒකෙන් ගොඩදාගන්න පුළුවන් තත්වෙ ප...මම හිතන්නේ දැන්නම් ඒකෙන් ගොඩදාගන්න පුළුවන් තත්වෙ පැනලා පුසා..? :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-35904104775840963372012-08-22T10:03:22.113-07:002012-08-22T10:03:22.113-07:00ඔව් අපි ගොඩක් අය ගූගල් එක්කම දවස ගෙවන නිසා ඒ ක්‍රම...ඔව් අපි ගොඩක් අය ගූගල් එක්කම දවස ගෙවන නිසා ඒ ක්‍රමය ප්‍රායෝගිකයි...

මට එක්ස්-මාර්ක්ස් හිට් වෙන්න ප්‍රධාන හේතු වුනේ... ඉස්සෙල්ලාම මම ෆේවරිට්ස් සින්ක් කරන්න පටන්ගනිද්දී (මම හිතන්නේ 2007 විතර) ක්‍රෝම් බ්‍රවුසර් එක රිලීස් වෙලාවත් තිබුනේ නැහැ... ඊට පස්සේ කොපමණ සර්විසස් ආවත් පුරුදු සර්විස් එකෙන් අයින් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ... අනෙක ඒ දවස්වල මම ඔෆීසියේ IE ත් පාවිච්චි කලා... ඒකෙනුත් ෆේවරිට්ස් සින්ක් කරගන්න අවශ්‍යය වුනා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-48355997568745402862012-08-22T09:56:11.581-07:002012-08-22T09:56:11.581-07:00ඒ බොරු නේද..? මොකුත්ම නොතේරී තියෙන්න විදියක් නම් න...ඒ බොරු නේද..? මොකුත්ම නොතේරී තියෙන්න විදියක් නම් නෑ... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-48100176263918234872012-08-22T09:54:53.476-07:002012-08-22T09:54:53.476-07:00වෙල්කම් :)වෙල්කම් :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86217901634929863512012-08-22T09:54:29.075-07:002012-08-22T09:54:29.075-07:00ජයවේවා ලිශා ඇන්ඩ් බුවා...ජයවේවා ලිශා ඇන්ඩ් බුවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-32779581120441496962012-08-22T09:47:17.927-07:002012-08-22T09:47:17.927-07:00බුක් මාක් සඳහා මම පාවිච්චි කරන්නේ ගූගල් බුක් මාර්ක...බුක් මාක් සඳහා මම පාවිච්චි කරන්නේ ගූගල් බුක් මාර්ක් සහ gmark ෆයර්ෆොක්ස් ඇඩෝන් එකතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-41958280350057392252012-08-22T09:42:13.181-07:002012-08-22T09:42:13.181-07:00මේ එකක්වත් මම කවදාවත්ම පාවිච්චි කරලා නෑ..
බුක්මාර...මේ එකක්වත් මම කවදාවත්ම පාවිච්චි කරලා නෑ..

බුක්මාර්ක් සින්ක්‍රොනයිස් ෆැසිලිටි එකනම් ගූගල් ක්‍රෝම් වලත් තියනවා... වෙඩ් වගේ අප්ඩේට් වෙනවා.. හබැයි බැකප් තියාගන්නවද කියලනම් දන්නේ නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-50576736823315451322012-08-22T08:40:44.499-07:002012-08-22T08:40:44.499-07:00SSH*SSH*Kassahttp://www.thelastrow.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67916147438722694232012-08-22T08:19:59.853-07:002012-08-22T08:19:59.853-07:00මං නං ඔය එකක්වත් පාවිච්චි කරලා නෑ. අර ඇක්සයිස් මෙව...මං නං ඔය එකක්වත් පාවිච්චි කරලා නෑ. අර ඇක්සයිස් මෙව්වා එකනං වැදගත් වෙයි වගේ! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-63184150304143222622012-08-22T08:12:39.047-07:002012-08-22T08:12:39.047-07:00thank u...thank u...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-25539195564611737382012-08-22T07:42:12.150-07:002012-08-22T07:42:12.150-07:00ක්‍රොම් browsaරේට ලොග් වෙන්න පුලුවන් ගූග්ල් අකවුන්...ක්‍රොම් browsaරේට ලොග් වෙන්න පුලුවන් ගූග්ල් අකවුන්ට් එකෙන්. ඊට පස්සෙ ඌ ඔක්කොම බූක් මාර්ක් එකවුන්ට් එකත් එක්ක සින්ක් කරනවා.
කොම්පුයුටර් දෙකක් පාවිච්චි කරනවනම් කරන්න තියෙන්නෙ අලුත් browsaරේට ලොග් වෙලා බුක්මාක් ඉම්පෝර්ට් කරන එක විතරයි. සරලයි. දැන්නම් ෆයර්ෆොx පාවිච්චියක්ම නෑ. ක්‍රොම් තමා බඩ්ඩ. කොටින්ම කියනවනම් ssl client කෙනෙකුත් ඉන්නවා.kassahttp://www.thelastrow.netnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11927411441347207982012-08-22T07:35:14.829-07:002012-08-22T07:35:14.829-07:00මට මුකුත්ම තේරෙන්නේ නැ නොවැ.. :/
ජය වේවා!!!මට මුකුත්ම තේරෙන්නේ නැ නොවැ.. :/

ජය වේවා!!!Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-40334193877112311172012-08-22T07:32:41.889-07:002012-08-22T07:32:41.889-07:00X-Marks එකයි BS- Player එකයි Windows Live Writer එ...X-Marks එකයි BS- Player එකයි Windows Live Writer එකයි ඩවුන්ලෝඩ් වෙන්නෙ දැම්ම :D ස්තුතියිරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-65706194572050091692012-08-22T07:12:00.562-07:002012-08-22T07:12:00.562-07:00රාජ් ඔව්... X-marks වල ඔප්ෂන් එකක් තියෙනවා Enable ...රාජ් ඔව්... X-marks වල ඔප්ෂන් එකක් තියෙනවා Enable Automatic Synchronization කියලා... ඒක එනබල් කර ඇත්නම් බ්‍රව්සරය ඕපන් කල වහාම මැනුවල් ඩවුන්ලෝඩ් කිරීමක් නොකරම ෆේවරිට්ස් ටික ගෙදර මැසිමේ දැකගත හැකියි... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-81365658620468983292012-08-22T06:58:08.387-07:002012-08-22T06:58:08.387-07:00එක්ස්-මාර්ක්ස් තමයි මේ ලිස්ට් 1න් මට හරියන්නෙ. ප්...එක්ස්-මාර්ක්ස් තමයි මේ ලිස්ට් 1න් මට හරියන්නෙ. ප්‍රශ්නයක්, ඔපීසියෙදි ෆේවරීට් එකට දාගන්න ඒව ගෙදරදි බලන්නෙ කොහොමද? ලොග් වීමක් උනාමද ගෙදර මැසිටම එන්නෙ?
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-37096712258471034592012-08-22T06:46:31.631-07:002012-08-22T06:46:31.631-07:00මම නම් බාන්නෙම සබ්ටයිටල් එක්ක තමයි , මම හින්දි ෆිල...මම නම් බාන්නෙම සබ්ටයිටල් එක්ක තමයි , මම හින්දි ෆිල්මුත් සැහෙන්න බලන නිසා ඒක පුරුද්දකට ගිහින් . කොහොම වුනත් මේ ප්ලේයරය ගැන දැනං හිටියේ නැ ස්තුතියි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com