tag:blogger.com,1999:blog-4124400239591270736.post7697144099496864212..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 38. සරුංගල් විද්‍යඥයා | The Kite MasterBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-4124400239591270736.post-12802427126077219332014-07-27T10:56:06.145-07:002014-07-27T10:56:06.145-07:00බීටල් කතාව ලියලා කතාවෙ අන්තර්ගතය ගැන කමෙන්ට් කරන ක...බීටල් කතාව ලියලා කතාවෙ අන්තර්ගතය ගැන කමෙන්ට් කරන කොට ඒවට රිප්ලයිත් කරනවා. ඒක බ්ලොග් වලට හොද පුරුද්දක් වෙන්න ඇති. ඒත් බීටල කතාව කියවලා ඔයා " අනේ මට මෙහෙම ලියන්න තිබුනා නම් හොදයි. ආන් එතන වැරැද්දක් තියෙනවා " ආදී දේ කියනොකාට පාඨකයා එතෙක් සිටිය සිහින ලෝකෙන් දඩාස් ගාල ඇප රහිතවම ඇදන් වැටෙනවා. මම නම් කතාවක් කියෙව්වම ගොඩාරියක් වෙලා යනකල් ඒක ඇත්තමයි කියලා පිලිගන්නවා. ඒක බොරු කියලා පිලිගන්න නිකං මනස ඉඩ දෙන් නෑ නෑ වගේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-91841172490301217542013-05-21T13:58:18.478-07:002013-05-21T13:58:18.478-07:00අර ඩෝස් ගේම් එකද සුදීක සෑර්? ඔයා ලිව්වේ?
අර ඩෝස් ගේම් එකද සුදීක සෑර්? ඔයා ලිව්වේ?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-61405515759199396072013-05-21T07:14:41.598-07:002013-05-21T07:14:41.598-07:00රැසියන් සුරංගනා කතාවක් වෙග් වුනත් ඇතුලෙ තියෙන්නෙ...රැසියන් සුරංගනා කතාවක් වෙග් වුනත් ඇතුලෙ තියෙන්නෙ අපි කවුරැත් දන්න නමුත් ඒදේ කතාකරන්න කලින් කතාකරන්න ගොඩක් දේ තියන යථාර්තය !ධවල රණවීරhttps://www.blogger.com/profile/11864127411748921101noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-76602858602970393952013-05-21T00:14:02.628-07:002013-05-21T00:14:02.628-07:00මේකට වැටෙන අවසාන කමෙන්ට් එක නොවන බව සිකුරුයි. කියම...මේකට වැටෙන අවසාන කමෙන්ට් එක නොවන බව සිකුරුයි. කියමනක් තියෙනවනේ "Better Late than Never" කියලා. මී ගොඩයා මල්ලි දුන්න ලින්ක් එකෙන් ආවේ. මේක කොයි තරම් නිර්මාණශීලීද කියලා කියන්නත් පුදුමයි. මම මේක ලියන කාලේ කිසිම සිංහල බ්ලොග් එකක් බලලා නෑ. මමත් මේකෙන් දාහෙන් පංගුවක් විතර මේ වගේ එකක් ලිව්වා ටික කාලෙකට කලින්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-69821547569191378322013-05-20T23:43:03.498-07:002013-05-20T23:43:03.498-07:00matath ekamane hithune.. hariyata Perfume Film eke...matath ekamane hithune.. hariyata Perfume Film eke wage ;)Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-75759143744278759432013-05-20T22:49:44.880-07:002013-05-20T22:49:44.880-07:00කියූ කතාවට වැඩිය නොකියු කතාව බර වැඩියි... කාට නැති...කියූ කතාවට වැඩිය නොකියු කතාව බර වැඩියි... කාට නැති උණත් සරුංගල් විද්‍යා ඥයගෙ හෘද සාක්ෂිය වැඩ කරනවා වගේ.. ඒ නිසයි මනුස්සය ආපහු එන්නැතුවම ගියේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-77918588142656638072012-10-17T09:46:13.444-07:002012-10-17T09:46:13.444-07:00මෙතෙක් කලක් බ්ලොග් අවකාශයේ පල වු ලිපි වලින් නැවත න...මෙතෙක් කලක් බ්ලොග් අවකාශයේ පල වු ලිපි වලින් නැවත නැවත වැඩිම වාරයක් කියවූ මගේ ප්‍රියතම ලිපිය මේ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-55811053177130157552012-10-17T04:57:06.923-07:002012-10-17T04:57:06.923-07:00මම මේක කියවලා කල්පනා කලේ ඇයි මම බීට්ල්ගේ මේ අගනා ල...මම මේක කියවලා කල්පනා කලේ ඇයි මම බීට්ල්ගේ මේ අගනා ලියවිලි කලින් කියවලා තිබුනේ නැත්තේ කියලයි. ඔයාගේ මොලේ නම් කොහොම වැඩ කරනවද කියලා හිතාගන්ටත් බෑ. අර සරුංගල් විද්යඥයාගේම වගේ තමා.:)

අගනා ලියවිල්ලක්. සුපිරි. අර ඇද ගොඩනැගිල්ල ගාවට ගිය දවසක ඔයාව මතක් කරන්නම්...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-3561957576790615682012-07-03T01:08:17.186-07:002012-07-03T01:08:17.186-07:00යකෝ මේක මම කලින් දැක්කෙ නෑනෙ. පට්ට ලියවිල්ල. මරු ම...යකෝ මේක මම කලින් දැක්කෙ නෑනෙ. පට්ට ලියවිල්ල. මරු මරුIsharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-8139350190179056982012-07-02T22:52:57.410-07:002012-07-02T22:52:57.410-07:00I don't have enough " AKURU " to com...I don't have enough " AKURU " to comment on this post. Simply superb...
+++++++++++++++++++1ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-57729616585185010822011-11-21T22:43:56.033-08:002011-11-21T22:43:56.033-08:00මේකනම් පට්ටයි ඈ...... මට මතක් උනේ අර ග්‍රීම් සුරංග...මේකනම් පට්ටයි ඈ...... මට මතක් උනේ අර ග්‍රීම් සුරංගනා කතා වල එන හඳ ජනසතු කිරීම කියන කතාව.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-65748862178210013102011-11-19T06:24:17.024-08:002011-11-19T06:24:17.024-08:00ඒ... උඹ මරු එකට ලියනව බං!ඒ... උඹ මරු එකට ලියනව බං!පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-63012539513372224402011-11-13T11:24:21.742-08:002011-11-13T11:24:21.742-08:00ෂික්... මං වගේ.... මෙව්වා දැනුයි කියවන්නේ බං....ෂික්... මං වගේ.... මෙව්වා දැනුයි කියවන්නේ බං....charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-59241512041703821682011-11-13T09:08:19.826-08:002011-11-13T09:08:19.826-08:00මේක කියවන කොටමතක් වුණේ:ලෝක ගෝලය, ගුරුත්වාකර්ෂණය ගැ...මේක කියවන කොටමතක් වුණේ:ලෝක ගෝලය, ගුරුත්වාකර්ෂණය ගැන මුලින් ම ඉගෙන ගන්න කාලේ පංතියෙ ලමයෙක් ඇහුව "මැඩම් ඒ කියන්නේ අපි වෙලාවකට ඉන්නේ ඔලුවෙන් හිටගෙන නේද?" කියල.ඒකට ලැබුණ උත්තරේ නම් මතක නෑ.
ඔබේ බ්ලොගයට අද තමයි මුලින් ම ආවේ(කතන්දර හරහා).හොදින් ම රසවින්දා.මගේ සුභපැතුම් සහෝදරයා!ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-21381041227394250262011-11-13T01:35:05.128-08:002011-11-13T01:35:05.128-08:00මං කැමතිම කෑලි.
1. තමන්ගේ පාසැල් කාලයේ පරණ පෙම්ව...මං කැමතිම කෑලි.

1. තමන්ගේ පාසැල් කාලයේ පරණ පෙම්වතිය වුණත් දැකගන්න පුළුවන් වෙයි…

2. තරුණයින් මෙය පහසුවෙන් ඉගෙනගත්තත් සුන්දර තරුණියන්ට මෙය පහසු වූයේ නැහැ…

3. උන් “බ්‍රොවෑක්… බ්‍රොවෑක්…” යන ලෙසින් හඬනගමින් ඇවිදීමට නොහැකිව තැන් තැන් වල වැටී සිටියා…

අපූරුයි., බීට්ල් ළමයා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-76171676711782362602011-11-12T10:02:38.969-08:002011-11-12T10:02:38.969-08:00@sudheera
ස්තූතියි, මේක ෂෙයාර්වෙන බව අහන්න ලැබීම ස...@sudheera
ස්තූතියි, මේක ෂෙයාර්වෙන බව අහන්න ලැබීම සතුටක් :)

RanDil
කියවන්න ආ රන්දිල්ටත් ඔත්තුව දුන් දිල්ශරාටත් දෙන්නටම තෑන්ක්ස් අ ලොට්…

@සුන්දරී
ස්තූතියි ඔබටත් ගොඩක්, හැමදාම එන බව දැනගන්න ලැබුණු එකත් සතුටක්…

@මකරා
හා හා… මට උත්තර බඳින්න පමා වුණෙත් ඔය ඇදේ හින්දම තමයි ඉතින් :D

@Madhawa Habarakada
පොතක් ගහන එක ටිකක් බැරෑරුම් වැඩක්නේ… :) මොනවා උනත් ඔබේ ඒ ඉල්ලීම මට ලොකු සතුටක්…

@Observer
ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්න ඇත්තේ ඔය යටිතල පහසුකම් ටික හදාගන්න එක තමයි මමත් හිතන්නේ…

@Rasika Kariyawasam
ස්තූතියි රසික :D :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-21387163125718235322011-11-12T08:34:09.711-08:002011-11-12T08:34:09.711-08:00සිරා !! නියම කතන්දරේ.
කැමතිම කොටස "මිනිස්සු ම...සිරා !! නියම කතන්දරේ.
කැමතිම කොටස "මිනිස්සු මේ ආරංචිය බොරුවක් බව විශ්වාසකළ නිසා මේක ඊටත් වැඩිය වේගෙන් පැතිරුණා"Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-49529106975099575122011-11-12T03:34:53.788-08:002011-11-12T03:34:53.788-08:00කෙලපිය තාප්පෙටම, අද දවසෙ විනාඩි විස්සක් විතර ඇතුලත...කෙලපිය තාප්පෙටම, අද දවසෙ විනාඩි විස්සක් විතර ඇතුලත ඕනයගේ කොමෙන්ට් එකම තමයි කියල කියන්න වුනා, දෙවෙනි වතාවටත් කොමෙන්ට් දාන්න ගිහිල්ල. ෂුවර් ඕක කියපු ජාතියෙ එකක් ඇදල ඇත්තෙ, තාම අලුත් ජොබ් එකේ පඩි හම්බු වුනේ නැහැ කියල නාහෙන් අඬ අඬ හිටියෙ, කරෝල වාඩියේ මල් මිටි විකුණන එකෙක් හම්බෙන්න ඇති , අඩු මුදලට වැඩි සොමියක් දාගන්න.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-30435530218177591562011-11-10T20:51:48.460-08:002011-11-10T20:51:48.460-08:00මාරම ලස්සන කතාවක්. හරියට රුසියන් සුරංගනා කතාවක් වග...මාරම ලස්සන කතාවක්. හරියට රුසියන් සුරංගනා කතාවක් වගේ දැනුනෙ. එක හුස්මට කියවන් ගියා.
මේ වගේ කතා ටිකක් එකතු කරල පොතක් ගහන්න තිබුන තමා.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-4705078728366661112011-11-10T16:34:54.302-08:002011-11-10T16:34:54.302-08:00මේක කියවල දවස් දෙක තිනක්ම කල්පනා කලේ ඇයි මේකට පස්ට...මේක කියවල දවස් දෙක තිනක්ම කල්පනා කලේ ඇයි මේකට පස්ටයි කියා ඇරෙන්න වෙන මොකුත් කොමෙන්ටුවක් දාන්න හිතෙන්නෙ නැත්තෙ කියල.

හික්z ලෝකෙ ඇදයිනෙ. ඒකයි මට වෙන මොකුත්ම කියන්න හිතිල නැත්තෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-18220721713469782702011-11-09T03:01:50.397-08:002011-11-09T03:01:50.397-08:00හරි ලස්සනයි.මෙච්චර කල් ඇවිත් කියවලා ගියාට අද නම් ක...හරි ලස්සනයි.මෙච්චර කල් ඇවිත් කියවලා ගියාට අද නම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා.ඇත්තටම ඇලිස්ගෙ විස්මලන්තෙට ගියා වගෙයි.සුන්දරීhttps://www.blogger.com/profile/06077269653756099511noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-79205153114566650892011-11-09T00:55:14.564-08:002011-11-09T00:55:14.564-08:00දිල්ශාරා තමයි ඊයේ මේ ලිංක් එක දුන්නේ. හප්පුච්චියේ ...දිල්ශාරා තමයි ඊයේ මේ ලිංක් එක දුන්නේ. හප්පුච්චියේ මේ බීට්ල් හිතලා තියෙන එව්වා...... ඇත්තමයි තුන් හතර පාරක් කියවන්න හිතෙන කථාවක් අනේ.... ආයේ ගෙදර ගිහිනුත් වෙලාවක් ලැබුනහම කියවන්නම්.

අර ඇනෝ නං මට හිතා ගත හැකියි. අර ලංකාවට ආවාහම බීට්ල්ව ගිලිනවා කිව්ව කෙනා තමයි ඔය......... වස කම්මැලියා ලොග් වෙන්න :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-34626902641911463262011-11-08T22:24:34.973-08:002011-11-08T22:24:34.973-08:00පිස්සු කොර කතාවක් නේ..! මට ආපු ඊමේල් එකක් ගූගලේ කො...පිස්සු කොර කතාවක් නේ..! මට ආපු ඊමේල් එකක් ගූගලේ කොටලයි මේ බ්ලොගට ආවේ.. හැකියාව උපරිමයි.. ජය..!sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-55742238484825361742011-11-08T12:11:25.310-08:002011-11-08T12:11:25.310-08:00@Bindi
ස්තූති අදහස්වලට ඔබටත්...@Bindi
ස්තූති අදහස්වලට ඔබටත්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-18783102416962736582011-11-08T11:21:45.856-08:002011-11-08T11:21:45.856-08:00@ඕනයා
මේක කියවන එක කෙසේ වෙතත් නිකමට හරි සෙට් වෙමු....@ඕනයා
මේක කියවන එක කෙසේ වෙතත් නිකමට හරි සෙට් වෙමු... උඹ හීනියට ලියාගත් ඒවා අරන් වරෙන්, මම ඔය සුවීට් මොනවා හරි ගේන්නම්...
හක හක ජස්ට් කිඩින් ඈ...? උඹ ඕවා පාවිච්චියක් නැති බව මම දන්නවා :D

@බුද්ධි
වැපා මොකද්දෝ කෝලමක් කරන්න ගිහින්... සබ්ස්ක්‍රයිබ් සීන් එක අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගියා කියලයි කිව්වේ...

@නිම්ශා
ස්තූතියි නිම්ශා

@සොසි
සරුංගල් කාරයා තමන්ගේ කාර්යය කරලා ගියා... බෙල්ල කැඩෙනකල් බලන් ඉන්න එක තේරුමක් නැහැ...
ඒක නෙමෙයි මම හිතුවේ, ගහකින් කොළයක් වැටෙනවා දැක්කත් ඒකෙන් දුක් සීන් එකක් ගලපාගන්න ඔයාටත් මාර හැකියාවක් තියෙන්නේ

@නලිනි
තැන්කූ වේවා වැඩ රාජකාරී හිරවී ඇති වෙලාවක විස්තර ඇතුව කමෙන්ට් එකක් දාලා දිරිමත් කරන්න ගත්ත මහන්සියට...

ඉස්සරහට ගිහින් අවුලක් නෑ මෙහෙන් එන්ඩ කිව්වම අපි බය නැතුව එනවා... :D

@සදරු
ස්තූති මචං... අංශක බාගයයි නේ ඇදේ... ගනන් ගන්න තරම් දෙයක් නෙමෙයි මමත් හිතන්නේ...

@මාරයා
මොනවද කොල ජාතියක් හීනියට ලියාගෙන ඌ ගේනවාළු, උබ ලූණු අමු මිරිස් එහෙම කපාගෙන ඉඳපන්...

@හසී,
ස්තූතියි නංගි

රනා උබටත් ස්තූතියි මචංBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.com