tag:blogger.com,1999:blog-4124400239591270736.post6453167140419095599..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 33. චරිත පහක් | fi_V_e (අවසන් කොටස)Beetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4124400239591270736.post-40696411614606035342013-03-08T09:36:49.007-08:002013-03-08T09:36:49.007-08:00mge adhasath narka wdikena lochana mokda malan ehe...mge adhasath narka wdikena lochana mokda malan ehema yojanawak genapu gamn supunta kiyanna thibba.beetleta waradak kiyanna ba mokada eya monawa kiwwath eya anthimata wardi karaya wenna thibba.mage piliwala
1 lochana
2supun
3malan
4luksAnonymoushttps://www.blogger.com/profile/07740888234207942758noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-8058912616857534012011-08-22T17:20:01.830-07:002011-08-22T17:20:01.830-07:00මම බීට්ල්ගෙන් අවසර පතනවා බීට්ල් කියන චරිතය පෙළගැස්...මම බීට්ල්ගෙන් අවසර පතනවා බීට්ල් කියන චරිතය පෙළගැස්මෙන් පසකට කරන්න...මොකද මට ඔහුව හොඳ හෝ නරක ගොඩට දාන්න බැහැ..මේ කතාවේ ගලා යෑමට ඔහු කිසිම බලපෑමක් නොකල නිසා....

අනික් අයගෙන්..

1.ලූකස්
2.ලෝචනා
3.මාලන්
4.සුපුන්

මේ තමා මගේ පෙළගැස්ම...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-26031985784141591852011-08-16T06:25:15.654-07:002011-08-16T06:25:15.654-07:00මාත් කොහෙන්ද මංදා මෙහාට ආවා...... කතාවත් සමුපූර...මාත් කොහෙන්ද මංදා මෙහාට ආවා...... කතාවත් සමුපූර්ණයෙන් කියෙව්වා. ඒත් මං ඔය පුරස්නෙට උත්තරේ නම් දන්නැ.

අනේ මංදා........ මොනවා උනත් ලෝචනා දුර දිග නොසිතීම නිසා හා ලෝචනාගේ රට යාමේ බලාපොරොත්තුව පමණකක් දැකීම නිසා ජීවිත 2ක් සහ ලෝචනාගේ ජීවිතෙත් අඳුරු උනා.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-45888674035970593222011-08-09T23:10:30.827-07:002011-08-09T23:10:30.827-07:00සොඳුරු සිත තමා මෙතනට එන්න පාර කිව්වෙ,,ඇයට ස්තුති.....සොඳුරු සිත තමා මෙතනට එන්න පාර කිව්වෙ,,ඇයට ස්තුති...
මේ ගෙන්දගම් පොලොවෙ ජීවත් වෙන අපි හැමොම වැරදි අඩු සහ වැඩි වශයෙන් තියන අය,,,,නිවැරදිම මිනිස්සු මෙ ලෝකෙ නැහැ,,,,
මට දැනෙන විදියට කිව්වොත් වැරදි අඩු සිට වැඩි දක්වා..
1.බීට්ල් - ඔහු වැරැද්දක් කරලා නැහැ. ඔහුට ලැබුනු අවස්තාවෙ මේ දේ කලොත් සහ නොකොලොත් සිදුවන දේ ගැන පැහැදිලි කරල දෙන්න තිබුනා..
2.ලෝචනා - ඇය මේ හැම දෙයක්ම කලේ ආදරය නිසා.කැමැත්තකින් සිදු උන දෙයක් නෙමේ. ආදෙරෙදි මෝඩ තීරන ගන්නව අපට දැනෙන්නෙ නෑ
3- සුපුන් - ඇය මේ හැමදෙයක්ම කලේ තමන්ට ආදරේ නිසා බව අමතක කිරීම, ඇය ඔහුගෙ යලුවටත් පාවල දීල කතා කිරීම. එපා නම් ආඵු යවන්න තිබ්බා..
4 ලූකස් - ඔහු හොඳ යලුවෙක්..නමුත් ක්ශනික කෝපය නිසා හෝ මරනයක් සිදු කිරිම ලොකු වරදක්
5 - මාලන් - අවස්තාවාදී නරුමයෙක්. ජීවිතය එක්ක ගනු දෙනු නෑ. බලහත්කාර කමක් නොව්නත් අවස්තාවෙන් ප්‍රයෝජන ගනිපු තිරිසනෙක්පැබ්ස්https://www.blogger.com/profile/08675583926576172312noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-85287250619391711392011-08-09T08:22:35.279-07:002011-08-09T08:22:35.279-07:00රවි අයියාටත් ගොඩක් ස්තූතියි ප්‍රතිචාරෙට... කතන්දරග...රවි අයියාටත් ගොඩක් ස්තූතියි ප්‍රතිචාරෙට... කතන්දරගේ උත්තරේත් එක්ක වැඩි වෙනසක් නෑ එහෙනම්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-7172268521940887152011-08-09T08:20:16.459-07:002011-08-09T08:20:16.459-07:00චතුර, Ambi හැමදෙනාටම් ස්තූතියිචතුර, Ambi හැමදෙනාටම් ස්තූතියිBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-57000715361500247612011-08-08T03:05:50.768-07:002011-08-08T03:05:50.768-07:00නරක කියන එක ගැන මම හිතන්නෙ ලෝකෙ සම්මත මිණුම් දඬු ව...නරක කියන එක ගැන මම හිතන්නෙ ලෝකෙ සම්මත මිණුම් දඬු වලින් නම් නොවෙයි. ඒ නිසා මගේ තීරණයට බොහෝ දෙනෙක් එකඟ නොවෙන්ඩ හැකියාව තියනව.

ලෝචනා ඒ තරම් කැප කිරීමක් කලේ ආදරේ නාමයෙන් සුපුන් තමන්ට සමාව දෙයි කියන බලාපොරොතුවෙන්ය කියල උපකල්පනය කරන්න පුලුවනි.ඒත් සුපුන් හැසිරුනෙ ලෝචනා බලාපොරොත්තු උන විදිහට නෙවෙයි. මාලන් කලේ ශුද්ධ ගනුදෙනුවක්. ලෝචනාට බලහත්කාරකමක් කලේ නැහැනෙ. වැඩිහිටියෙක් විදිහට තමන් ගන්න පියවරේ භාරදූර කම ගැන සම්පූර්ණ අවබෝධයකින් තමයි ලෝචනා මාලන්ගෙ යෝජනාවට කැමැත්ත දුන්නෙ.

මේ හැමෝටම තියනව තමන් ගැන තීරණ ගන්න සම්පූර්ණ අයිතියක්. අනික් අයගෙ නිදහසට බාධාවක් නොවෙන තාක් හැමෝටම ඒ අයිතිය උපරිමව භාවිතා කල හැකියි බාධාවකින් තොරව.

බීට්ල් ගෙ උපදෙස තමයි මම උනත් ඔය වෙලාවෙදි දෙන්නෙ. අනික මගේ අත්දැකීම් වල හැටියට ඔය උපදෙස් කියන එව්ව කිසිම කෙනෙක් පිළිපදින්නෙ නෑ.එහෙම පිළිපදින්න අවශ්යයයත් නෑ, මොකද අපි හැමෝටම විචාර බුද්ධිය කියල එකක් තියනවනෙ හැම දෙයක් ගැනම පරිස්සමින් කල්පනා කරල බලල නිවැරදිය කියල අපිට හිතෙන තීරණය ගන්න.

අන්තිමට ලූකස්........ලූකස්ට කොහෙත්ම අයිතියක් නැති වැඩකටනෙ එයා අත දැම්මෙ......මම කියන්නෙ ආයෙම ලෝචනා එක්ක ගිහිල්ල සුපුන්ට දොස් කියාපු එක. එයාට මොකක්ද තියෙන අයිතිය සුපුන් ගත්ත තීරණයට බලපෑම් කරන්න....ලූකස් සම්පූර්ණයෙන්ම වැරදියි......

අනික සුපුන්ට පිහියෙන් ඇන්න අවස්ථාව උනත් ආත්මාරක්ෂාවටය කියලත් කතාවෙ කියවෙන්නෙ නෑ. සුපුන් මරා දැමීම ඒ නිසා කොහෙත්ම සමාවක් දෙන්න පුලුවන් කාරණයක් නම් නෙවෙයි.

එනිසාවෙන් මගේ ලකුණු දීම මෙන්න මෙහෙමයි.

ලෝචනා, සුපුන්, බීටල් සහ මාලන් ලකුණු 1 බැගින්

ලූකස් ලකුණු 5Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-35206865651999133542011-08-05T15:11:01.192-07:002011-08-05T15:11:01.192-07:00අපූරු කතාවක් අවසානයට එක් කළ කතිකාවක්.
නරක අඩුම ක...අපූරු කතාවක් අවසානයට එක් කළ කතිකාවක්.

නරක අඩුම කෙනා බීට්ල් නොවැ. ඔහු වරදක් කළේ නෑ. හොඳක් කළෙත් නෑ.
ඊලඟට නරක අඩුම කෙනා මාලන්ය. ඔහු වැරදි වැඩක් කළා. ඒත් පොරොන්දුව ඉටු කරමින් හොඳ වැඩක් ද කළා.

ඊ ලඟට නරක අඩුම කෙනා සුපුන් ය. ඔහු වරෙක ලෝචනාගේ දිවි බේරුවේය. ඇය ගැනම සිතාගෙන පිට රටක දුක් වින්දේය. මොනම හේතුවක් නිසාවත් ගෑනියෙකු හෝ පිරිමියෙකු වෙනත් කෙනෙකු සමග අසම්මත හැසිරීමක යෙදීම අනුමත කළ නොහැකිවාක් මෙන්ම ඊට සමාව දීමට ද නොහැක. සුපුන් ගත් තීරණය නිවැරදිය. එහෙත් නොදන්නා රටක ලෝචනා තනි කිරීමත්, ලූකස්ට අභූත චෝදනා කිරීමත් වැරදි ක්‍රියා වේ.

ඊ ලඟට නරක අඩුම කෙනා ලූකස් ය. ඔහු විශ්වාසය රැකගෙන ලෝචනාට උදව් කළා. සුපුන් හා ලෝචනා අතර ඇති වූ ප්‍රශ්ණය සමතයකට පත් කරන්නට උත්සාහ කළා. එහෙත් තමාට නැගූ අභූත චෝදනාවත් සමග පාලනය කරගත නොහැකි හදිසි කෝපය මතු වී මිනී මරුවෙක් වුණා. ඔහු සාමාන්‍යයෙන් ඉතා හොඳ හැසිරීමක් ඇති එහෙත් සමාජයට අහිතකර විය හැකි තරමක භයානක පුද්ගලයෙක්.

නරකම කෙනා ලෝචනා. ඇය කලිනුත් දිවි නසාගන්නට ගිහිං වරදක් කළා. සුපුන් සමග ඇත්ත කතාව කියන්නට අවංක වන ඇය ඒ වරද කරන්නට පෙර සුපුන් සමග සාකඡ්ඡා කරන්නේ නෑ. එක ගොං කමක් කළ මදිවට සුපුන්ට නොකියම ඒ රටට ගිහිං දෙවැනි ගොං කමත් කරනවා. හරි හාමං විස්තරයක් නොදන්න ලූකස් එක්ක එකතු වෙලා සුපුන් ගාවට එන්න ප්ලෑන් කරන එක තුං වැනි ගොං කම. මේ ගොං කම් කළා මදිවට පුරාජේරුවත් ගහන්න ගිහිං 4 වැනි ගොං කමත් කරනවා. ඒත් ලූකස් සුපුන්ට පිහියෙන් අනින වෙලාවේ මැද්දට පනින්න උත්සාහ කිරීමෙන් ඇය තුල සුපුන් කෙරෙහි ඇති අවංක ආදරය පිළිබිඹු වෙනවා. එහෙත් ඇය නිතරම වැරදි තීරණ වලට පෙලඹෙන කෙනෙක් හිංදා ඇය තමයි වැඩියෙන් වැරදි.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-22627982391169656532011-08-05T03:18:48.875-07:002011-08-05T03:18:48.875-07:00godak dena prashnayak diha balana eika eika pathi ...godak dena prashnayak diha balana eika eika pathi danaganna puluwan una. watina satahanak. api apita prashnayak unahama pitin indan balanawa wagema anith ayata prashnayak unahama apita una wage balanna oone kiyalai mama hithanne. ei nisa meike katha naikawa ලෝචනා thaman karan baluwanam hari kiyalai mama hithuwe.anika api anith aya kiyana dewal mathama inne nathiwa ei ayage kriya piliwetha mathath thirana gatha yuthu wenawa(ai eiya ehema kare? ai eiya ehema kiuwe? -hethupalawadaya). eikai mage kalin pilithure බීට්ල් hodamath ලෝචනා narakamath une...

AmbiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-15679605033542987602011-08-04T15:54:44.432-07:002011-08-04T15:54:44.432-07:00@කතන්දර
ලූකස්ව නරක ස්කේල් එකේ උඩින්ම තිබ්බේ මට මතක...@කතන්දර
ලූකස්ව නරක ස්කේල් එකේ උඩින්ම තිබ්බේ මට මතක හැටියට ඔයා ඇරුනාම තව එක්කෙනෙක් විතරයි...වැඩි දෙනෙක් ලුකස්ව තියන්නේ මැද හරියේවත් නෙවෙයි, යටින්මයි...

ඇනෝ, දිනිත්
ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි...

@All,
තමන්ගේ වටිනා කාලය මිඩංගු කර මේ ගැටළුව විසදිමට උත්සාහා කල ඔබ හැමදෙනාටම ගොඩක් ස්තූතියි... එකිනෙකට වෙනස් වූ ඔබ සියළුදෙනාගේම අදහස් මේ පොස්ට් එකට බීට්ල් ලියන අකුරු අඩවිය තුල සදාකාලික වටිනාකමක් එක්කරාවි... ස්තුතියි...!Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-47402409878519963902011-08-04T14:05:27.062-07:002011-08-04T14:05:27.062-07:00වැරදි වැඩිම සිට අඩුම දක්වා පිලිවෙලින්.....
1.ලෝචන...වැරදි වැඩිම සිට අඩුම දක්වා පිලිවෙලින්.....

1.ලෝචනා-තමන් අනතුරුදායක/අවස්ථාවාදී තීරනයක් ගත්තේනම් ඉන් අත්වෙන ප්‍රථිපල නිසි ලෙස කළමනාකරණය නොකරගෙන තවත් ජීවිත 2ක් අමාරුවේ දැමීම නිසා (වෙච්ච දේ සුපුන්ට නොකිව්වා නම් අපිට අද මේ කථාව කියවන්නට සිදු වන්නේ නැත)

2.සුපුන්-අදාළ සිද්ධියේදී වඩා බුද්ධිමත්ව කටයුතු නොකිරීම නිසා.

3.බීට්ල්-මිතුරෙකුගේ වගකීම පැහැර හැර, ඇඟ බේරා ගැනීමේ තියරිය අනුගමනය කිරීම නිසා

4.මාලන්-ඔහු කලේ ගණුදෙනුවකි, කිසිදු බලකිරීමක් කලේද නැත.(ඔහු ලූකස්ට වඩා වැඩි වැරදිකරුවෙක් කරන්නේ ඔහු කල ගණුදෙනුවේ ඇති අවස්ථාවාදී කම නිසා පමනෙකි)

5.ලූකස්-ආවේගය නිසා මිනීමරුවෙක් වනතුරු ඔහු අතින් වෙනත් කිසිදු වරදක් සිදු නොවීයදිනිත්https://www.blogger.com/profile/17451373492106153682noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-68716042174342128902011-08-04T06:33:33.323-07:002011-08-04T06:33:33.323-07:00l. Lochana , beetle & Lucas
2. Supun & mal...l. Lochana , beetle & Lucas
2. Supun & malan
(supun-කෙල්ලෙක්ගෙ අසරන තත්වය තේරුම් නොගත්තටය්,එයා ඒ දෙය කලේ තමා වෙනුවෙන් කියලා තේරුම් නොගෙන අසාධාරන විදිහට කෙල්ලව පන්නපු එකටය්.

malan-කෙල්ලෙක්ගේ අසරනභාවයෙන් අයුතු ප්‍රයෝජන ගත්තට.)

eshAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-22937944036787585442011-08-04T06:15:46.714-07:002011-08-04T06:15:46.714-07:00මෙතන ලෝචනා තමයි නරකම, එයාට ඕනෑ සුපුන් ව නෙමේ රට යන...මෙතන ලෝචනා තමයි නරකම, එයාට ඕනෑ සුපුන් ව නෙමේ රට යන්නයි, ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. හැබැයි ඒ එක්කම මෝඩයි. වෙනිං මිනිස්සු එක්ක කරපු ඒවා ඇයි මේ මිනිහා එක්ක කියන්නේ මෝඩ නැත්තං.
බීටල් වැඩකට නැති මිතුරෙක්. මාලන් සහ ලෝචනාව වරදෙන් (පාගා ගැනීම සහ දීම) ගලවා නොගැනීම වරදක්.
සුපුන් අමු මෝඩයෙක්ද? නැත්තං මොල කාරයෙක්ද? පිට ගිය ගෑනියෙකුට කන්න අඳින්න දෙන්නේ ඇයි කියලා හිතෙන්න ඇති.
ලුකස් තව මෝඩයෙක්. ආවේගීව වැඩකරන්ණ ගිහින් අනුන්ගේ නයි රෙද්ද අස්සේ දාගත්තා.
මාලන් පගා ගැනීම වරදක්.
මට හිතෙන හැටියට නරක වැඩිවීමේ අනු පිළිවෙල
බීට්ල්-වරද නොවැලැක්වීම
සුපුන්-කෙල්ලෙක්ව අතරමං කිරීම
මාලන්-අයුතු ප්‍රයෝජන ගැනීම
ලෝචනා -පගා දීම
ලූකස්-ආවේගයෙන් මිනීමැරීම

මෝඩ කම වැඩිවීමේ අනුපිළිවෙල

මාලන්
බීටල්
සුපුන්
ලුකස්
ලෝචනා

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-39252020704981154812011-08-04T01:01:46.969-07:002011-08-04T01:01:46.969-07:00නරක අඩුම කෙනාගෙ ඉඳන් වැඩිම කෙනා වෙනකම් ලියන්න කියල...නරක අඩුම කෙනාගෙ ඉඳන් වැඩිම කෙනා වෙනකම් ලියන්න කියලම තියන නිසා ඒ ගැන සඳහන් කරේ නෑ. මගේ උත්තරේ පළවෙනියාටම ඉන්නෙ නරක අඩුම කෙනා (ලෝචනා). අන්තිමටම ඉන්නෙ නරකම කෙනා (සුපුන්).
නිසූපා අක්කා කියනවා වගේ ලෝචනාට බනිනවාට නම් මාත් කොහොමටවත් එකඟ නෑ. ප්‍රවීණයොත් එක්ක තර්ක කරන්න තරමට වයසින්වත් සමජ අත්දැකීම් වලින් වත් තාම සම්පූර්ණ නෑනේ.. ඊට පස්සෙ මට මේකත් අකුලගෙන යන්න වෙන්නෙ. :Dහංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-62383745698373038372011-08-03T23:05:05.123-07:002011-08-03T23:05:05.123-07:00@සාගර පතුල
ස්තුතියි, එකෝමත් එක කාලෙක ආදර කතාවක් ...@සාගර පතුල
ස්තුතියි,  එකෝමත් එක කාලෙක ආදර කතාවක්  කියන්නේ වැලන්ටයින් ආදර කතාවක්නේ... ඒවායේ මිනිස්සුන්ට වැරදි කරන්න බෑ... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-21545724740888456592011-08-03T22:58:10.978-07:002011-08-03T22:58:10.978-07:00@malansamarawickrama
ඔව් ඒකත් කියනන්න වෙනවා... හැබ...@malansamarawickrama
ඔව් ඒකත් කියනන්න වෙනවා... හැබැයි වැඩේ මුලින් හිතුවට වැඩිය ගොඩක් අමාරුයි... එක එක්කෙනා හිතන විදිය වෙනස් කියලා මම දැනගෙන හිටියා, හැබැයි මෙච්චර වෙනස් කියලා නම් දැනගෙන හිටියේ නෑ... :)

@සොඳුරු සිත
12 අන්ග්රි මෙන් චිත්තරපටිය බලලා තියෙනවා නේද, මේ පස්දෙනා ව ජජ් කරන්න කෙනෙක්ට බාර දෙන්නේ එයා ඒ සිදුවීම පර්සනල් ගන්නේ නැතයි කියන බලාපොරොත්තුවෙන්... අන්න අරූට නම් බේරිලා යන්න දෙන්න හොඳ නෑ කියලා හිතුන ගමන් එයා ඩිස්කොලිෆයිඩ්... හූ... :P

ස්තුතියි නිසුපා, කාන්තාවක් වෙලත් ලෝචනාට හතර අතේ වෙඩි නොතියන එකටත් එක්ක :)

@රාජ්
"තමන්ගෙ පෙම්වතාව පුදුම කරවන්න වෙන මිණිහෙක් එක්ක බුදියගන්න ගෑණියෙක් ගැත් කවර කතාද? "

ලෝචනා වෙනුවෙන් කතා කරන්න වෙනවා, පෙම්වතාව පුදුම කරවන්න හිතාගෙන නම් නිදාගත්තේ නැතුව ඇති... ලෙමන් ගෙඩියක් ලැබුණම ලෙමනේඩ් හදන්නයි ට්‍රයි කලේ... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-44717054978297291992011-08-03T22:45:57.683-07:002011-08-03T22:45:57.683-07:00සුපුන් පොරොන්දුව කඩුවේත් නැත්නම්, අන්තිම මොහොත වෙ...සුපුන් පොරොන්දුව කඩුවේත් නැත්නම්, අන්තිම මොහොත වෙනකල්ම සුපුන් ට්‍රයි කලෙත් ඇයව ගන්න තමයිනම් , සුපුන් 2, මාලන් 3.

එහෙමනම් ලොචන තවත් වැරදි.. සුපුන් එච්චර කරද්දිනේ වෙන එකෙක් එක්ක ලැග්ගේ. ගොඩක් ලංකාවේ කෙල්ලන්ට කොල්ලන්ට තියන එකක් තම ඔය රට යාමේ උන. එකට ඕනේ දෙයක් කරනවා. සුපුන් එක්ක ඉන්න ඕන නිසා නම් සුපුන් එනකන් ඉවසන්න තිබ්බ. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් වගේ.
කොහොමත් ජීවිතයක් නැති කරපු ලුකස් තමා අන්තිම වැරදි.සාගරhttps://www.blogger.com/profile/14566584524052555833noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-63053576741996970612011-08-03T22:24:10.777-07:002011-08-03T22:24:10.777-07:00මම ආවෙ සොදුරු සිත ලින්ක් එකෙන්.
මෙතන අයට දඩුවම් දෙ...මම ආවෙ සොදුරු සිත ලින්ක් එකෙන්.
මෙතන අයට දඩුවම් දෙන්න මට ලැබුනොත් මම දෙන්නෙ මේ විදියට.
1.මාලන්-කුමන හෝ කාරණයකට අල්ලස් ලබා ගන්නවුන්ට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕන
2.ලූකස්-මොන විදියකට හරි මිණීමැරුමක් කරලා තියන නිසා එයාටත් දඩුවම් දෙන්න ඕන.
3.ලෝචනා-එක් ආකාරයකට මේක ගණිකා වෘත්තියේ යෙදීමක්.මෙතනදි වඩාත්ම වරද මෙයාගෙ.මේවගේ ප්‍රශ්නෙකදි තමන් ආදරය කරන මිණිහට කියන්නැතුව යාලුවෙ පස්සෙ යන ගෑනියෙක් මට නං එපා.
4.සුපුන්ට දඩුවම් කරන්න විදියක් නෑනේ.එක අතකට ඌට වැරැද්දක් කියන්න බෑ.සුපුන්ගෙ තත්වෙ ඉන්න ඕනම ෙකනෙකඒ විදියට හැසිරෙන්න ඉඩ තියනවා.
5.බීට්ල්-එයාට මොකුත්ම කරන්න බෑ. හේතුව එයා වැරැද්දක් කරලා නෑ.මෙතනදි බීටල්ට එක අවස්තාවක මේ මුළු ක්රියාදාමයේ යතුර ලැබෙනවා උනත් එයා කරන්නෙ තමන්ගෙ ඇගබේරාගැනීම. සමාජයේ ගොඩාක්ම ඉන්නෙ මේවගේ කට්ටිය තමයි.හැබැයි අපි හිතමු බීටල් ඔතනදි අනිත් උත්තරේ දුන්නා කියලා.එතකොටත් අතිවෙන ප්‍රශ්න වලදී එයාට එන්න පුළුවන් දෝෂාරෝපන ප්‍රමාණය වැඩියි.
තමන්ගෙ පෙම්වතාව පුදුම කරවන්න වෙන මිණිහෙක් එක්ක බුදියගන්න ගෑණියෙක් ගැත් කවර කතාද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-79755020929074425662011-08-03T21:38:25.679-07:002011-08-03T21:38:25.679-07:00හ්ම්.....මටත් බීටල් එක්ක හරිම තරහයි. පිරිමියෙක් හැ...හ්ම්.....මටත් බීටල් එක්ක හරිම තරහයි. පිරිමියෙක් හැටියට එයත් දන්නවා ඔය වගේ දේකදි පිරිමි හැසිරෙන විදිහ. ඉතින් එයාට තිබුනා ලෝචනාට ඇත්ත පහදලා දෙන්න. මමත් කාන්තා පාර්ශවයේ කෙනෙක් හැටියට ලෝචනාට බනින්නේ නෑ. එයා නොමඟ ගියා තමයි. එයා තමන්ගේ ආදරේ ලඟට යන්න ලේසි විදිහක් හොයන්න ගිහින් අතරමන් වෙලා. ඒ වෙලාවේ එයාගේ හිතේ තිබුනේ එකම දෙයයි. ඒ සුපුන් ලඟට යන එක. පිටින් හිටපු කෙනෙක්ට තමා එයාගේ වරද තේරෙන්නේ.

සුපුනුත් හුඟාක් වැරදියි. සිද්ද වුන දේ ගනන් ගන්නේ නැතුව ඉන්න කියන එක නෙවෙයි මං කියන්නේ. තමන් එච්චරටම ආදරේ කලානම් එක මොහොතක අකමැත්තෙන් වුන දේකට ලෝචනාව ගණිකාවක් මට්ටමටම දාලා කතා කරේ කොහොමද?

මෙන්න මගේ චන්දය

1. ලෝචනා
2. ලූකස්
3. මාලන්
4. සුපුන්
5. බීටල්Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11752587115938731102011-08-03T19:53:15.446-07:002011-08-03T19:53:15.446-07:00බීටල්ට ඕනි වෙලා තියෙන්නේ අඩුම ලකුණු අරන් හොඳ මනුස්...බීටල්ට ඕනි වෙලා තියෙන්නේ අඩුම ලකුණු අරන් හොඳ මනුස්සයා වෙලා , එයාගේ හිතේ තෙරපෙන කළකිරීම නැති කර ගන්න. අඩුම ලකුණු අරන් බීටල් පළවෙනිය වෙනකම් රේටින් ආවම බිටල්ට සතුටු ඇති....

හොඳයි හොඳයි .... ඔහොම යං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-1530606016626904582011-08-03T17:41:40.834-07:002011-08-03T17:41:40.834-07:00මචන් අන්තිමේදි ඔයා කියනවද කාවද ඔයා මේ බුද්ධි පරීක්...මචන් අන්තිමේදි ඔයා කියනවද කාවද ඔයා මේ බුද්ධි පරීක්ෂණයෙන් වැඩිම ලකුණු අරගෙන ජොබ් එකට සිලෙක්ට් කර ගත්තේ කියලා? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-1741250282128494182011-08-03T13:26:28.099-07:002011-08-03T13:26:28.099-07:00දැනට තත්වේ නම් මේ විදියයි.... වේගෙන් ඉස්සරහට ආව ලෝ...දැනට තත්වේ නම් මේ විදියයි.... වේගෙන් ඉස්සරහට ආව ලෝචනා, මාලන් එක්ක වැඩිම ලකුණු අරන් නරක පැත්තෙන් උඩින්ම... මිනී මරපු ලූකස් වැඩිදෙනෙකුගේ අනුකම්පාවත් දිනාගෙන යටින්ම...

1. ලූකස් - 28
2. බීට්ල් - 43
3. සුපුන් - 46
4. ලෝචනා - 50
5. මාලන් - 55Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-66732996337015363122011-08-03T13:05:37.120-07:002011-08-03T13:05:37.120-07:00Bindi,
ලෝචනාගේ වීසා ඇටෙම්ප්ට් එක ගැන පොඩ්ඩක් පැහැද...Bindi,
ලෝචනාගේ වීසා ඇටෙම්ප්ට් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.. එයා මෝඩයි කියන එකට තර්කයක් නැහැ, එත් මාලන් ගේ උදව්ව ඉල්ලන්නේ තානාපති කාර්යාල මෙකී නොකී සේරටම බඩගාලා අසාර්තක වුණායින් පසුවයි කියලා කතාවේ තියෙනවා... කෙලින්ම මාලන් ගාවට ගියා හෙම නෙවෙයි.. තවත් දෙයක්, වීසා ගන්න අමාරුම රටවල් මොනවද කියලා මට අවබෝදයක් නෑ.. මම ඇමෙරිකා එක්සත් ජනපදයට සුපුන්ව තල්ලු කලේ එහෙට යන්න ගොඩක් අමාරු ඇතැයි හිතලයි...

දේව්දාස්,
ස්තූතියි, අනිත් හතර දෙනාවත් පිළිවෙලකට ලිව්වා නම් තමයි තවත් හොඳ...

සාගර පතුල
පුංචි පැහැදිලි කිරීමක්, ලෝචනාව ගන්නවායි කියන පොරොන්දුව සුපුන්ට කඩන්න අවශ්‍යය වුන බවක් පේන්නේ නෑ...අන්තිම මොහොත වෙනකල්ම සුපුන් ට්‍රයි කලෙත් ඇයව ගන්න තමයි...දැන් රේටිං වෙනස් වෙයිද..? :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-76015918825274423362011-08-03T13:03:41.896-07:002011-08-03T13:03:41.896-07:00ස්තූතියි චතුර, ඔයාගේ රටාවත් ඔන්න වෙනස්ම එකක් :)
ස...ස්තූතියි චතුර, ඔයාගේ රටාවත් ඔන්න වෙනස්ම එකක් :)

ස්තුතියි සුමින්ද, ලෝචනාට මල්ටි බැරල් ප්‍රහාරයක්...මාරයා නම් ඇත්ත කිව්ව නිසා පොඩි අනුකම්පාවක් දැක්වුවා...මේ පාර ඒකත් නෑ නේ... ලෝචනා තමයි නරකම කියන අය මම බලාපොරොත්තු වුනත්, පිරිමි අයට වැඩියෙන් ගැහැණු අය එහෙම කියාවි කියලයි මම සැක කලේ... හැබැයි තාම එහෙම නෑ..

Ambi,
ස්තූතියි, මාලනුයි ලෝචනායි නරකම වෙලා බීට්ල් නරක අඩුම වෙන මේ කම්බිනේෂන් එකත් මම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා... :)

හංසි
උත්තරේ විස්තර ඇතුව දැම්මාට ගොඩක්ම ස්තූතියි, ආසා නැද්ද සුමින්ද හරි මාරයා හරි එක්ක තර්ක කරන්න :)

ඉසුරු
නිවැරදි කල දේ පැහැදිලියි, ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි ඉසුරුBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67883280390939574642011-08-03T11:23:03.317-07:002011-08-03T11:23:03.317-07:00පළමු වරට තාම අකුරු බ්ලොගේට අවේ, සොදුරු සිතක් තමා ප...පළමු වරට තාම අකුරු බ්ලොගේට අවේ, සොදුරු සිතක් තමා පාර කිව්වේ. ලස්සන කතාව. මෙන්න මගේ රේටින්.
නරක අඩුම පුද්ගලයාගේ සිට නරක වැඩිම පුද්ගලයා දක්වා
1. බීට්ල් - ලෝචන බීට්ල් හොයාගන යන්නේ මලන්ගේ යෝජනාවට කැමති වෙන්න "OK " එක ගන්න. පැය ගණනක් කෝපි කෝප්ප හිස්කරමින් ලෝචනාගේ කතාව අහගන හිටපු බීට්ල් ට ලොචනගේ හිත තේරෙනවා. අවංක මිතුරෙක් විදිහට බීට්ල් ට බැහැ හා කියන්න. හොදම පිළිතුර තාම දීල තියෙන්නේ.
2. මාලන් - මේ ගෙන්දගම් පොළොවේ පය ගහල ඉන්න බැරි කෙල්ලෙක්ට මොන පතිවතද. සාධාරණ ගනුදෙනුවක්. ක්ලෝස් යාළුවෝ නෙමෙයිනේ..
3, සුපුන්. - පොරොන්දුව ඉටු කරන්න තිබුන. මට හිත්තෙන්න ලෝචානට ඇත්තටම ආදරේ කරලා නැහැ.
4. ලෝචනා. -
5. ලූකස් -සාගරhttps://www.blogger.com/profile/14566584524052555833noreply@blogger.com