tag:blogger.com,1999:blog-4124400239591270736.post6395051413346906378..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 75. ලේ... හුඟක් ලේ...Beetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4124400239591270736.post-67902556130477187732013-04-05T03:14:50.964-07:002013-04-05T03:14:50.964-07:00සේදී යන හින්දද ලේ... මේ විදියට....
ලේ ගලන තුවාලවල ...සේදී යන හින්දද ලේ... මේ විදියට....
ලේ ගලන තුවාලවල රිදුමත් ඉක්මණින්ම අමතක වෙන්නෙ බොහෝ දෙනාට...
ආයෙමත් අළුතෙන් ලේ හලන්න කරුණු කාරණා හොයමින් ඉන්නෙ...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-15059685293727808072013-04-05T02:10:46.141-07:002013-04-05T02:10:46.141-07:00අවුරුදු 30 ක් තිස්සේ යුද්ද කෙරුවට අපි දෙගොල්ලොත් ල...අවුරුදු 30 ක් තිස්සේ යුද්ද කෙරුවට අපි දෙගොල්ලොත් ලේ නෑයෝ තමයි.....

සිOහල ලේ පාරිශුද්ධ ද?මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-19669180853552560532013-04-04T22:39:02.164-07:002013-04-04T22:39:02.164-07:00පින්තුරෙත් විශිෂ්ටයි, ඒ වගේම බීට්ල් ගෙ කවි පෙළත් ව...පින්තුරෙත් විශිෂ්ටයි, ඒ වගේම බීට්ල් ගෙ කවි පෙළත් විශිෂ්ටයි. මට පින්තූරය දැක්කම මතක් උනේ අපේ රටේ වැගිරුණු, වැගිරෙන හා සමහරු මේ දවස් වල වගුරන්න තැත් දරමින් ඉන්න ලේ. හැබැයි ඇත්ත පින්තුරය පිටිපස්සෙ තියෙන්නෙ වෙනම කතාවක්.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-73355487068857134682013-04-03T11:16:56.927-07:002013-04-03T11:16:56.927-07:00පැමිණි සැමට ස්තූතියි...
ඩූඩ්... ඇත්තටම ලේ... ෆොටෝ...පැමිණි සැමට ස්තූතියි...

ඩූඩ්... ඇත්තටම ලේ... ෆොටෝ එක ගැන විස්තර මෙතනින්...

http://www.gettyimages.ae/detail/news-photo/blood-is-washed-away-from-the-sidewalk-after-a-24-year-old-news-photo/165201933Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-51192908985943988422013-04-03T08:03:40.869-07:002013-04-03T08:03:40.869-07:00කවියටම ගැලපෙන ෆෝටෝව බීටලේ.
ඇත්තටමෙ ලේද? ෆෝටෝ එක ග...කවියටම ගැලපෙන ෆෝටෝව බීටලේ.

ඇත්තටමෙ ලේද? ෆෝටෝ එක ගත්ත තැන මොකක් කියලද තියෙන්නෙ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-53086364946392184562013-04-03T07:20:34.360-07:002013-04-03T07:20:34.360-07:00පින්තූරයත් කලාත්මකයි ඔයාගේ පද ටිකත් අපූරු අදහසක් ම...පින්තූරයත් කලාත්මකයි ඔයාගේ පද ටිකත් අපූරු අදහසක් මවනවා!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-12457525950836927692013-04-03T06:19:26.463-07:002013-04-03T06:19:26.463-07:00එකම ලේ - දෙපිල බෙදී
වඟුරනා යුගයක
ලෙයට ලෙය පමණකුදු
...එකම ලේ - දෙපිල බෙදී
වඟුරනා යුගයක
ලෙයට ලෙය පමණකුදු
ඉල්ලනා යුගයක
ඕක මොකක්ද.........Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-36460376139776847262013-04-02T22:37:41.611-07:002013-04-02T22:37:41.611-07:00හරිම ලස්සන කවි පෙළ.. බීටල් අයියෙ.. ඒ වාගෙම පින්තූර...හරිම ලස්සන කවි පෙළ.. බීටල් අයියෙ.. ඒ වාගෙම පින්තූරයටත් ඇහැ ගියා...

තව දෙයක්..මම මේ ඔයාව පණිවිඩයක් දෙන්න හොයනවා.. මේල් එක හොයා ගන්න බෑ ඔයාගෙ.. ත්‍රෙඩ් එකට ඇවිත් යන්න එන්න...Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-6869153905979949702013-04-02T22:34:16.713-07:002013-04-02T22:34:16.713-07:00රූ කියලා තියෙන කතාව ඇත්ත. වචන දාස් ගානකින් කියන්ට ...රූ කියලා තියෙන කතාව ඇත්ත. වචන දාස් ගානකින් කියන්ට බැරි දේවල් කීයක් ඒ පින්තූරෙන් පේනවද?

මට නම් කවි ලියවෙන්නේ නෑ. මගේ හිත දුවන්නේ ඒ ගලායන ලේ ඔස්සේ පිටිපස්සට චිත්ත රූප මවමින්, කතාවක් හදමින්.

හදිසි අනතුරකින් කවුරුන් හරි මියගියාවත්ද? හදිසියේම ගැහැනියක් දරු ප්‍රසූතියක් කලාද? මොනවගේ උනත් කාගේ හරි ලේ. අපි වගේ පණ ගහන කෙනෙක්ගේ සිරුරේ දිව්ව ලේ.

බීට්ල්ට ලස්සනට කවි ලීව හැකි.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-25649093280199890072013-04-02T20:41:09.773-07:002013-04-02T20:41:09.773-07:00සේදෙන බැවින් වතුර පහරකින්
සබන් පෙණ අහුරකින්
සලකුණක...සේදෙන බැවින් වතුර පහරකින්
සබන් පෙණ අහුරකින්
සලකුණක් නොතියාම
හෙට තවත් එකෙක් එයි
රකින්නට ජාතිය ආගම
කැකෑරෙන ලෙයින් යුත්
නොදැන ඒ රත් පැහැ ලේ
එකතුවන බව කුණු කාණුවකටතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-18038309486452141642013-04-02T20:21:45.207-07:002013-04-02T20:21:45.207-07:00//අමතකව යන මතකයක්...
පමණක්ම ඉතිරිකර...
සලකුණක් නොත...//අමතකව යන මතකයක්...
පමණක්ම ඉතිරිකර...
සලකුණක් නොතියාම... //

පිනතූරයට වචන දාහක් කිවහැකිව තිබුනත් පැදි පෙල සිතුවිලි දාහක් ජනිත කල බව නම් නොකියාම බැරිය..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-42951440687923917442013-04-02T20:20:41.377-07:002013-04-02T20:20:41.377-07:00ලේ.. හැමෝගෙන්ම ඇඟේ දුවන්නෙ එකම පාටට
ඒ උනත් විසි එ...ලේ.. හැමෝගෙන්ම ඇඟේ දුවන්නෙ එකම පාටට
ඒ උනත් විසි එක්වන සත වරුසෙත්
ඒක එහෙම නෙවෙයි කියලා
මරාගන්න උන් පිරිලා සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com