tag:blogger.com,1999:blog-4124400239591270736.post6364639393726950176..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 1. වෙනස | The ChangeBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4124400239591270736.post-6643726323588594462011-11-13T00:44:43.996-08:002011-11-13T00:44:43.996-08:00දුක්බර මතකයක් එක්ක එකතු වුන පැහැබර අනාගයක්... සුබ ...දුක්බර මතකයක් එක්ක එකතු වුන පැහැබර අනාගයක්... සුබ පැතුම් බීටල්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-87246861723272414782011-08-25T01:36:34.099-07:002011-08-25T01:36:34.099-07:00ඇත්තම කථාවක්යයි හිතෙන තරමට පුංචි පුංචි විස්තරයන්ගෙ...ඇත්තම කථාවක්යයි හිතෙන තරමට පුංචි පුංචි විස්තරයන්ගෙන් ගොඩ නැගෙන කථාව හුඟක් රසවත්.
අවසර නොලැබේයයි හිතන සෙල්ලමට "ඇහෙන නෑහෙන හඬින්" නමට පමණක් අවසර ගැනීම...
ක්රිකට් ගහද්දී කොන් වුණු හැමෝම එල්ලේ ගහන්න පෙරමුණ ගැනීම...
ඊටත් වඩා කොන් වුණු චරිතයක් කොලු රෑනට එක් වීමත් සමගම වඩාත් ආත්ම විශ්වාසයකින් යුතුව සමාජගත වීම...
අවසන ඔහුගේ ජීවිතයේ කඩා වැටීම...
කෝකටත් කඩේ සිට විලියොං සීයගෙ අමුඩය දක්වා ගමෙහි වූ වෙනස් වීම්...

මේ හැම දෙයක්ම වෙහෙසකින් තොරව හිතට කා වදින අයුරින් ලියැවී ඇති අපූරුව පෙන්වන්නෙ ඔබගෙ උපන් දක්ෂතාවය.
විශිෂ්ටයිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-29420615004649725762011-06-22T10:47:27.134-07:002011-06-22T10:47:27.134-07:00ටැබූ බ්ලොග් එක තියෙදී මම මේක කිවුවා මතකයි හැබැයි එ...ටැබූ බ්ලොග් එක තියෙදී මම මේක කිවුවා මතකයි හැබැයි එතන අදහස් දැම්මේ නෑ මොකද ඔතන අදහස් දාන්න ගොයොත් ගුටිත් කාගෙන තමයි එන්න වෙන්නේ .

මම මේ කතාව බැලුවා මම කියෝපු සංවේදීම කතාව නොවුනත් . හිතට දැනිචිච කතාවක්..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com