tag:blogger.com,1999:blog-4124400239591270736.post4000832894923709226..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 36. දේශද්‍රෝහියෙකුගේ මරණය | The Death of a TraitorBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4124400239591270736.post-48492364460350933172014-06-29T13:38:07.180-07:002014-06-29T13:38:07.180-07:00දුකා, Cheena, AmilaArt, Bindi, තරුරසී, තනි තරුව, හ...දුකා, Cheena, AmilaArt, Bindi, තරුරසී, තනි තරුව, හැලපේ හැමදෙනාටම ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-7338781554780806202014-06-29T03:06:56.985-07:002014-06-29T03:06:56.985-07:00කියෙව්වා උපරිමයි,මේ කතාව පළවෙද්දී මම බ්ලොග්කරණයේ න...කියෙව්වා උපරිමයි,මේ කතාව පළවෙද්දී මම බ්ලොග්කරණයේ නෑ.කලින් කියවන්න නොලැබුණේ ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-34859325509704546212014-06-27T05:54:41.083-07:002014-06-27T05:54:41.083-07:00ඔය දේශප්‍රේමී ව්‍යාපාරයත් දේශපාලනයේ තව එක් පැත්තක්...ඔය දේශප්‍රේමී ව්‍යාපාරයත් දේශපාලනයේ තව එක් පැත්තක්.උන්ට විප්ලව කරන්න තරුණ තරුණියෝ වැදූ මව්පියන්ටම ඔහොම කල එකෙන් ව්‍යාපාරයේ දර්ශනය තුළ දේශප්රේමීත්වයක්වත් මනුස්සකමක්වත් තිබිල නැති බව පැහැදිලියි.පක්ෂයකට කඩේ නොයා කිව්වත් ඉතින් ජෙප්පෝ හැසිරුණු විදියට විප්ලවය සාර්ථක වුනානම් පිස්සු බල්ලෝ ලිහලා දැම්මා වගේ තියේවී කියා බොහොම කලකිරීමෙන් යුතුව හිතනවා.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-31169666330555213842014-06-27T00:12:46.145-07:002014-06-27T00:12:46.145-07:00හරිම දුක හිතුණා.. මල්හාමි මාමගෙ මරණයත් මෙවැනිම දෙය...හරිම දුක හිතුණා.. මල්හාමි මාමගෙ මරණයත් මෙවැනිම දෙයක්... මං දන්නෙ නෑ ඇත්තටම උන්දෑ හමුදාවට ඔත්තු දුන්නද කියල නම්.. මොනව වුණත් වයසක මනුස්සයට සමාව දෙන්න තිබුණ කියල හිතෙනවා මට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86779719724727074322012-11-14T03:17:50.764-08:002012-11-14T03:17:50.764-08:00It just sad to see Obaa maamaa's comment.It just sad to see Obaa maamaa's comment.

Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-29764781345671503642012-07-09T03:44:33.132-07:002012-07-09T03:44:33.132-07:00mekanam sira ban ayiye, man me ube hama post 1ma m...mekanam sira ban ayiye, man me ube hama post 1ma mula idan kiyawagena yana gaman, anthimata coment karanawa kiyala hitiye. mekedi nam nokara bari wunaමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-59220977435642109322011-12-25T20:32:35.923-08:002011-12-25T20:32:35.923-08:00Very creative writing...one of the best i ever rea...Very creative writing...one of the best i ever read...go on...Cheenahttps://www.blogger.com/profile/11495543747160418549noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-73310181021940664442011-10-17T23:26:00.592-07:002011-10-17T23:26:00.592-07:00අඩේ කොමෙන්ට්ස් කියෙව්වේ මගේ කොමෙන්ට් එකෙන් පස්සේ ....අඩේ කොමෙන්ට්ස් කියෙව්වේ මගේ කොමෙන්ට් එකෙන් පස්සේ . . .
බීට්ල් උඹ තමා දවසකට වත් මිනිහා .. . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-54709132140890989222011-10-17T23:22:31.274-07:002011-10-17T23:22:31.274-07:00උඹ විස්වාස කරනවද . .
කියවලා විනාඩි පහක් ගිහිල්ලත...උඹ විස්වාස කරනවද . .

කියවලා විනාඩි පහක් ගිහිල්ලත් පපුවේ අමුතු ගැස්මේ අඩුවක් නෑ . .

උපරිමයි . .

මේක සත්‍ය සිදුවීමක් නොව ප්‍රබන්ධයක් කියාඅ හිත රවටා ගන්න මම කැමතියි . ..

ඒත් සත්‍ය සහ ප්‍රභන්දය අතර වෙනස කෙස් ගසක් තරම් ද . . .

අමු අමුවේ ගම් වල ප්‍රභූ මිනිස්සු මරපු ජේවීවී කාරයෝ ගැන ඇති වුනු තරහව . . .

අහිංසක විහිලුවක් නිසා විඳවන තරුණයෙක්ව . . .

කෝපයෙන් මිය ගිය රණවිරුවෙක්ව . .

මේ හැමෝගෙම හදවතේ රිද්මය සජීවීව වින්දා මචන් . .

අපූරු නිර්මාණයක් . . . .

ඒකාංගික ටෙලියකට මරු ප්ලොට් එක . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-80987131215041477132011-10-06T15:27:53.759-07:002011-10-06T15:27:53.759-07:00චමිල, ඕනයා, බුද්ධි, තිස්ස අයියා, ගීතික උඹලා සේරටම ...චමිල, ඕනයා, බුද්ධි, තිස්ස අයියා, ගීතික උඹලා සේරටම ගොඩක් ස්තූතියිBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-73688506221046416092011-10-05T06:38:44.088-07:002011-10-05T06:38:44.088-07:00නියමයි...නියමයි...ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-82187803973190821422011-10-05T06:24:26.401-07:002011-10-05T06:24:26.401-07:00වෙන කොහාටවත් එල්ල කරන්න තිබිච්චි බටේ රවුම් බාගයක් ...වෙන කොහාටවත් එල්ල කරන්න තිබිච්චි බටේ රවුම් බාගයක් නවලා තමන්ගේම මූණට එල්ල කරගත්තු එකේ විපාක...
මෙහෙම අකුරක් ලියන්න වාසනාව තිබ්බා ඒ කාලේ කොහොම හරි පහුකරගත්තෑයින්.. හ්ම්ම්

ලිවීම නම් උපරිමයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-65568293685857370462011-10-05T04:27:30.764-07:002011-10-05T04:27:30.764-07:00අපි ඒ කාලේ වාසය කරපු ගමනං ඔය සිද්දි හින්දා හොඳටම හ...අපි ඒ කාලේ වාසය කරපු ගමනං ඔය සිද්දි හින්දා හොඳටම හෙම්බත් වෙලා තිබුනෙ. ගමේම සෙනග වැඩියෙම ගැවසෙන්නෙ අපේ තැපැල් කන්තොරුවයි, විට්ටර් මාමලාගෙ කඩවලුයි තියෙන හංදියෙ හින්දා හැම කරදේරෙම අපිට.

එක දවසක් උදේ පාන්දර ටයර් සෑයක්. අනිත් එවසෙ අනිත් පැත්තෙ කට්ටයි ඇවිල්ලා ඒ සෑයට එක්කෙනෙක්ව වැදගෙන ඉන්න විදිහට තියලා වෙඩි තියලා දාලා තිබුනා.

ඔය ගැන මම චුටි මහත්තයගේ ගෙව්ව අබුද්දස්ස කාලේ කියලා ලිපි පෙලක් ලියන්න ගියත් පස්සෙ අතඇරලා දැම්මා.

හැබැයි ඔය කරදර ඉවර වුනු හැටියෙ තැපැල් කන්තෝරුවෙ තාප්පෙ වෙන්ඩ ඹ්න මෙන්න මෙහෙම ලියලා තිබුනා.
"පරවුණු මල් නැවත පිපේ" සමහර විට උඔලා හිතපු අර විප්ලවේ මලද දන්නැ.
ඒත් පහුවදා උදේ ඒකට යටින් ලියලා තිබුනේ,
"පරණ ටයර් තවම තිබේ" කියලා. ඊට යටින් ටයර් එකකුත් ඇදලා තිබුනා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-25954804819419502842011-10-01T10:32:26.744-07:002011-10-01T10:32:26.744-07:00මමත් ඒ දවස්වල ඔය වගේ නොසන්ඩාල වැඩක් කලා . . . කාටව...මමත් ඒ දවස්වල ඔය වගේ නොසන්ඩාල වැඩක් කලා . . . කාටවත් එයින් කරදරයක් උනේ නෑ මගෙ වාසනාවකට වගේ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-69459143586048683022011-09-29T16:36:18.002-07:002011-09-29T16:36:18.002-07:00එක දිගට කියවගෙන ගියා... නියමයි !එක දිගට කියවගෙන ගියා... නියමයි !Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11025997978358657422011-09-29T14:07:58.006-07:002011-09-29T14:07:58.006-07:00@දිල්, @ඈනො1, @ඇනෝ2, @දිල්ශාරා, @සොඳුරුසිත
ස්තූතිය...@දිල්, @ඈනො1, @ඇනෝ2, @දිල්ශාරා, @සොඳුරුසිත
ස්තූතියි ඔබ හැමටත්…

@කතන්දර
නලිනිට ලියූ පිළිතුර බලන්න

@ඇනෝ
ඇත්ත තමයි, මම හිතන්නේ සමහර මුදලාලිලාට කඩ ඇරලා, වහලම එපා වුණා… ස්තුතියි මෙ අත්දැකීම බෙදාගත්තට අර හැමෝම කියනවා වගේ හිනාවෙන්නද අඬන්නද හිතාගන්න බැරි අත්දැකීමක්…

@සඳරු
එකත් එහෙමද, යකඩ බජාර් එකට සුද්දයක් දෙන්න තිබුණා උඹට ගෝනිබිල්ලා උනානම්…Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5461028147735889672011-09-29T14:07:03.921-07:002011-09-29T14:07:03.921-07:00@නලිනි
ඇත්ත එකක් ගොතලා ලිව්වේ :)
නලිනිගේ හිතේ බර ...@නලිනි
ඇත්ත එකක් ගොතලා ලිව්වේ :)

නලිනිගේ හිතේ බර පොඩ්ඩක් අඩුකරන්න එහෙනම් පූර්වාපර සන්ධි ගලපන්නම්කෝ…

එසමයෙහි ජයේ මුදලාලී සැබැවින්ම පරමායුෂ වළඳා මෑතකදී සාමාන්‍ය අයුරින් කලුරිය කලාහුය…

එසමයෙහි විජිත ජයසිංහ දැන් තිදරු පියෙකි… කථා නායකයාත් දැන් තිදරු පියෙකි…

කුඩා වුවත් තම සූක්ෂම නුවණින් පෝස්ටරයේ රහස සොයාගෙන තම වැඩිමහළු සහෝදරයන් දෙදෙනාගෙන් ටොකු කන්නට වෙතැයි බියෙන් කාටත් නොකියා රහස රැකි එසමයෙහි බීට්ල් පැංචා දැන් ආඩම්බර බ්ලොග්කරුවෙකි…

සැබෑ තත්වය එසේ වුවත් කටට වෙඩිතබා අප ගමේ කිසිවෙකු මරානොදැමුණු බව මින් අදහස් නොකෙරේ…Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-66144948937688309382011-09-29T14:05:58.164-07:002011-09-29T14:05:58.164-07:00@Observer
ආසයි ඒ ගැනත් කියවන්න… ඛේදවාචයක් නෙමෙයි න...@Observer
ආසයි ඒ ගැනත් කියවන්න… ඛේදවාචයක් නෙමෙයි නම් ඉතින් අ.පේ. දාන්න… නැත්තම් ඉතින් ඔබ්සෝවර් එකේ දාන්නත් බැරියෑ... මොකේ දැම්මත් ඔය දෙකම අකුරක් නෑර කියවනවා…

@Bunny
තැන්කෝ බනී… ඔව් එහෙම බැලුවොත මරණ තුනයි…

@Weni
විහිළු තහළු ඇස්රතුවෙලා ඉවර වෙන්නත් ඇති…

@නිසුපා
ස්තූතියි… ඔව්… බයානක සිද්ධි වලට අමතරව බඩ අල්ලන් හිනාවෙන්න දේවලුත් ගොඩක් වුණානේ…Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-61784711671490946932011-09-29T11:45:10.977-07:002011-09-29T11:45:10.977-07:00කතාවේ මුල ටික බලනකොට නම් මම හිතුවේ නෑ මෙහෙම දෙයක් ...කතාවේ මුල ටික බලනකොට නම් මම හිතුවේ නෑ මෙහෙම දෙයක් , නියමට ලියලා තියනවා අයියා . අපේ ගමේ සහ මගේ නැදෑ පරපුරේ කීප දෙනෙක්ම මේ දේස ප්‍රේමි ගේම නිසා නිකම් මිය ගිහිල්ලා තියනවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86273487978475887162011-09-29T04:03:52.846-07:002011-09-29T04:03:52.846-07:00මගේ මේ කතාව සම්පුර්ණ සත්‍ය එකක්.ඒ 89 වසරේ එක්දිනක්...මගේ මේ කතාව සම්පුර්ණ සත්‍ය එකක්.ඒ 89 වසරේ එක්දිනක් විය.පණිවුඩ කරුවෙක් මගින් අපේ නිවසට පණිවුඩයක් ලැබුණි.එනම් දේශප්‍රේමී ජනතා වියාපාරයට ජයවේවා යන අදහස දෙන පෝස්ටරයක් නිවස ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලෙසයි.එකල මා 16 වියැති විය.අණට කීකරු වූ මා අදාල පෝස්ටරය නිවස ඉදිරි පිට ගේට්ටු කණුවක ඇලවීමට සුදානම් වූවෙමි.එවිටම හමුදා වාහනයක් නතර කළේය.මම ඔවුනට කරුණු පැහැදිලි කලෙමි මගේ බියපත් පෙනුම නිසා හෝ බුද්ධිමත් නිලදාරියෙකු රථයේ සිටි නිසා මගේ ජීවිතය රැකුණු බව සිතමි.නමුත් හමුදා නිලදාරීන්ද මට සුළු දඩුවමක් කල බව කිව යුතුය.එනම් ත්‍රිවිද හමුදාවට සහ පොලීසියට ජයවේවා යනුවෙන් පෝස්ටරයක් ප්‍රදර්ශනය කරන ලෙසයි.අනිත් ගේට්ටු කණුවේ ඒ පෝස්ටරය ඇලවුවෙමි.එකල සාමාන්‍ය මිනිසුන් වූ අප ගිරය අසුවූ පුවක් බදු වුවේ මෙලෙසිනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86438902193871223692011-09-29T03:19:55.040-07:002011-09-29T03:19:55.040-07:00ප්‍රබන්ධයක් නේද?ප්‍රබන්ධයක් නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-49833987551734754142011-09-29T01:44:03.096-07:002011-09-29T01:44:03.096-07:00දේශපාලනය සැවොම පාලනය කරයි.දේශපාලනය සැවොම පාලනය කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-2890894006275537162011-09-29T00:33:00.752-07:002011-09-29T00:33:00.752-07:00මම කියවපු සුපිරිම කතාවක්. මට ඊට එහා දෙයක් කියාගනන්...මම කියවපු සුපිරිම කතාවක්. මට ඊට එහා දෙයක් කියාගනන් බැරි තරමට මාව ශොක් වෙලා. එච්චරයි දැනට කියන්න පුලුවන්.... ජයජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-87667800567162700382011-09-28T22:48:29.468-07:002011-09-28T22:48:29.468-07:00Im not sure weather this be a true story..
However...Im not sure weather this be a true story..
However, this is well written short story..
Pls keep your writing up
-From TokyoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-53610220566186673292011-09-28T22:38:41.280-07:002011-09-28T22:38:41.280-07:00awasanawantha siduweemak......
deshapalanaya wisi...awasanawantha siduweemak......

deshapalanaya wisin kochara watina tharuna jeewitha biligattada.....maha awasanawaka...Anonymousnoreply@blogger.com