tag:blogger.com,1999:blog-4124400239591270736.post3768091328656428548..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 11. කොචින් දුම්රියේ සාත්තරකාරයා | Fortune Teller in the Cochin ExpressBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4124400239591270736.post-73746968418200726422014-07-22T05:10:34.308-07:002014-07-22T05:10:34.308-07:00හා හා හා මරු මරේ මරු... ඇත්තටම කෙල්ලෙකුට කියන ඕනේ ...හා හා හා මරු මරේ මරු... ඇත්තටම කෙල්ලෙකුට කියන ඕනේ එකම සාත්තරේ ඔච්චරයි. ඒක හැම කෙල්ල්ක්ගේම ජීවිතේ පොදු සාධකය. ඇත්තටම සාත්තර කියන්න පටන්ගත්තොත් මොකද බීට්ල්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-29234992658382374082011-04-16T10:19:52.975-07:002011-04-16T10:19:52.975-07:00මට මඟ ඇරිලා .........
ධනාත්මක චින්තනය තරම් මට පේන...මට මඟ ඇරිලා .........

ධනාත්මක චින්තනය තරම් මට පේන්න බැරි වෙනත් දෙයක් නැහැ.

ඔයා හරිම .... ම්ම්ම්ම්.... සම්‍යක් ප්‍රයෝග දන්න කෙනෙක්...

රවි අයිය කියනව වගේ "WHITE LIE"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-18325839134355628462011-02-28T06:08:41.637-08:002011-02-28T06:08:41.637-08:00Ishara , දුමී, Ravi
ප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි...Ishara , දුමී, Ravi

ප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-37043748123440371112011-02-26T23:28:58.489-08:002011-02-26T23:28:58.489-08:00නියමයි, හරිම අපූරුයි, අගෙයි කියල තමයි කියන්න තියෙන...නියමයි, හරිම අපූරුයි, අගෙයි කියල තමයි කියන්න තියෙන්නෙ,

ඇත්තටම බීට්ල් හරියට හරි,ඔය වාගෙ හැමතැනටම හරියන වචන ටිකක් කටේ තොලේ නොගෑවී දෙසා බාන්න පුලුවන් නම් සාස්තර කියන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි තමා,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-35482200396418115902011-02-26T07:46:06.526-08:002011-02-26T07:46:06.526-08:00නියමයි බීට්ල්, හරිම රසවත්....!නියමයි බීට්ල්, හරිම රසවත්....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-81667147981690993812011-02-26T05:35:21.970-08:002011-02-26T05:35:21.970-08:00ෂහ්. මාර ලස්සනයිනෙ. බුද්ධි කිව්වා වගේ මෙච්චර කල් ම...ෂහ්. මාර ලස්සනයිනෙ. බුද්ධි කිව්වා වගේ මෙච්චර කල් මේකෙ හිටියට මේ පැත්තෙ ආවෙ අදනෙ. දැන්නම් දිගටම එනවා. හරිම ලස්සනයි සරලයි.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-53997975625866871412011-02-26T05:19:47.179-08:002011-02-26T05:19:47.179-08:00buwa, මාරයා, හසී, ගුණේ අයියා,
හැමෝගෙම ප්‍රතිචාර ව...buwa, මාරයා, හසී, ගුණේ අයියා,

හැමෝගෙම ප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි...

බුද්ධි,

පෙරුම් පුරලා පුරලා ලඟදි පටන්ගත්තේ... ඇවිත් ගියාට ස්තූතියි මචං...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-57913850994451696082011-02-26T03:43:56.798-08:002011-02-26T03:43:56.798-08:00එළ කථාව එළ කථාව Gune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-59970077038709890672011-02-26T03:25:22.085-08:002011-02-26T03:25:22.085-08:00මුල ඉදන් අගටම කියවන් ආවා... හරිම ලස්සනයි...මුල ඉදන් අගටම කියවන් ආවා... හරිම ලස්සනයි...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-45688516458040000872011-02-26T02:47:31.325-08:002011-02-26T02:47:31.325-08:00මදැයි කොලා කිව්වලු! ඉතිං අර කොල්ලො දෙන්නට කිව්ව ඒව...මදැයි කොලා කිව්වලු! ඉතිං අර කොල්ලො දෙන්නට කිව්ව ඒවත් ඇත්ත වෙලාද දන්නැ!

ඒක නෙමේ අවුරුද්දක් විතර බ්ලොග් කියෙව්වට අදනේ මේ පැත්තෙ ආවේ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5131792585672675322011-02-26T01:11:45.250-08:002011-02-26T01:11:45.250-08:00"අප බැල්කනියේ වාද කරනා අතරේ, වසර ගණනක් තිස්සේ..."අප බැල්කනියේ වාද කරනා අතරේ, වසර ගණනක් තිස්සේ මාගේ කාමර සගයා වූ ආදරණීය ජැක්කා නිදි යහනෙන් අවදිව තම කාමරයේ සිටිනා මේ අමුත්තන් දෙදෙනාගෙන් ඔවුන් පැමිණි කාරනය දැනගෙන, කොචින් සිට පවා සාස්තර ඇසීම සඳහා ජනතාව පැමිනෙන එහෙත් තමා නොදැන සිට මේ අරුමපුදුම සාස්තරකරුවා අනාගත වාක්‍යය දෙසනා අයුරු අයාගත් මුවින් බලාසිටි ආකාරය අදටත් මාහට මතකයි...

මෙන්න හොඳම කෑල්ල...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-36102271474908864172011-02-25T23:53:39.352-08:002011-02-25T23:53:39.352-08:00ශා මරු අත්දැකීමක් නේශා මරු අත්දැකීමක් නේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com