tag:blogger.com,1999:blog-4124400239591270736.post3209537638404448284..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 72. හුදකලාව | LonelinessBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4124400239591270736.post-25132150999187910482024-01-31T04:08:59.497-08:002024-01-31T04:08:59.497-08:00Hello mate great blog ppostHello mate great blog ppostMagelanghttps://magelangkotatoe.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-40812693666499073892013-02-22T12:29:20.070-08:002013-02-22T12:29:20.070-08:00Dinesh, තිසර, පැතුම්, සරත් අයියා, රූ., සෙන්නා,Dud...Dinesh, තිසර, පැතුම්, සරත් අයියා, රූ., සෙන්නා,Dude, පොඩ්ඩි....
ස්තූතියි හැමදෙනාටම... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67244075470452743362013-02-21T14:22:39.337-08:002013-02-21T14:22:39.337-08:00ළයෙහි තෙතමනයක් නැති,
හැඟීම් කිසිවෙකුදු නැති,
හදවතක...ළයෙහි තෙතමනයක් නැති,
හැඟීම් කිසිවෙකුදු නැති,
හදවතකට ආදරයක කල
මියගිය රෝස මලකි.

හුදකලා වූයේ ඔබ නොවේ.
රොනට ආ බඹරිඳුයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-8323100842778075322013-02-21T07:38:41.602-08:002013-02-21T07:38:41.602-08:00මෙහෙම හරි බීටලයව දැකපු එක ලොකු දෙයක් මේ උඹ අවුරුද්...මෙහෙම හරි බීටලයව දැකපු එක ලොකු දෙයක් මේ උඹ අවුරුද්දටම ලියපු පළවෙනි එක නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-21168027778425184352013-02-21T05:00:55.545-08:002013-02-21T05:00:55.545-08:00පරවෙන්න කලින් ආඩම්බර මල පරවුනාට පස්සේ පීචන් වෙනවා....පරවෙන්න කලින් ආඩම්බර මල පරවුනාට පස්සේ පීචන් වෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-47207040341938032612013-02-21T01:17:10.715-08:002013-02-21T01:17:10.715-08:00කාලෙකින්...
බීටලේ කාමරේ රෝස මල් තියන්ද ඉන්නෙ.. ? ...කාලෙකින්...

බීටලේ කාමරේ රෝස මල් තියන්ද ඉන්නෙ.. ? කවියනම් ජීවිතේ යථාර්තය ගැන ඉඟි කරනවා කියලයි මට හිතුනෙ.. ( හරිද දන්නෑ හිතුන විදිහ.. කවි වලට මම ටිකක් ආසාත්මිකයි :D )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-21240711881096231932013-02-20T22:51:48.945-08:002013-02-20T22:51:48.945-08:00අපූරු පද පෙලක්..
//සිතක පෙති එක එක
මිලින වී ගිලිහ...අපූරු පද පෙලක්..

//සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති//

මේක නම් හැබෑ ජීවිතේ වෙන දෙයක්..හ්ම්.රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-56529678785520235022013-02-20T22:05:41.953-08:002013-02-20T22:05:41.953-08:00Gather your rose buds while ye may
Old time is sti...Gather your rose buds while ye may
Old time is still a-flying
And this same flower that smiles today
Tomorrow will be dying !
_Robert Herrick)සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-76586535657960220192013-02-20T21:35:09.190-08:002013-02-20T21:35:09.190-08:00පින්තුරේ නම් මැක්සා ඈ...මාරම ගති පින්තුරේ නම් මැක්සා ඈ...මාරම ගති රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-51600088260830249562013-02-20T17:19:53.788-08:002013-02-20T17:19:53.788-08:00ලස්සන පින්තූරයකට ඉතාම ලස්සන හැඟීම්බර කවියක්.
පින...ලස්සන පින්තූරයකට ඉතාම ලස්සන හැඟීම්බර කවියක්.

පින්තූරේ රෝස මල තව පොඩ්ඩක් උඩට හිටින්න ගත්තා නම් වඩාත් ලස්සන වෙයි කියලා හිතෙනවා.

කවිය නම් බීටල්ගෙ උවමනාවට හරියටම ගැලපෙනවා කියලා මට හිතෙනවා... කොච්චර හිත ගියාද කියනවා නම් කෙලින්ම ගිහින් ෆලෝ පාරක් දැම්මා 'සහස් පිරවර' බ්ලොග් එකට...

සෑහෙන කාලෙකින් මොකුත් ලියලා නැහැ නේද? අර චිත්‍රපටි ටික බලනවා වෙන්ඩැති මගෙ හිතේතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-52783509683274542412013-02-20T14:59:49.363-08:002013-02-20T14:59:49.363-08:00හුදෙකලාවත් වෙලාවකට සොදුරුයි කියනවනේ...හුදෙකලාවත් වෙලාවකට සොදුරුයි කියනවනේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com