tag:blogger.com,1999:blog-4124400239591270736.post315896821641224339..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 24. සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන්Beetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4124400239591270736.post-18416891126290414792012-01-15T02:48:49.726-08:002012-01-15T02:48:49.726-08:00එදාට වඩා මේක අද දැක්ක එකගැන සතුටුයි.එදාට වඩා මේක අද දැක්ක එකගැන සතුටුයි.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-17889919771826574352011-05-28T22:37:46.667-07:002011-05-28T22:37:46.667-07:00අපෙ රටෙ නම් අමාරුයි මචන්
www.sabithlo.blogspot.co...අපෙ රටෙ නම් අමාරුයි මචන්
www.sabithlo.blogspot.comසාබිත්http://www.sabithl.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-24402147109544158222011-05-23T19:04:33.533-07:002011-05-23T19:04:33.533-07:00හොඳ පිලියක්.......
http://www.facebook.com/pages/%...හොඳ පිලියක්.......
http://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869මගේ සයිබර් නිවහනhttps://www.blogger.com/profile/01554839410544731018noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-66197022668650277652011-05-01T10:50:17.125-07:002011-05-01T10:50:17.125-07:00මමනම් ඉතින් ඉංග්‍රීසි දුර්වලයෙක් හිනදා නිකමටවත් ඉං...මමනම් ඉතින් ඉංග්‍රීසි දුර්වලයෙක් හිනදා නිකමටවත් ඉංග්‍රීසි බ්ලොග් තියන පැත්තකවත් ඉන්නේ නෑ ... ඔයා බ්ලොග් වලට ආධුනිකයෙක් උනාට ඔයා ලියන ලිපි නම් සුපිරි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-83918349001413636782011-04-21T09:41:33.131-07:002011-04-21T09:41:33.131-07:00oatmeal මම ආසම comic අඩවියක්. නමුත් මේ විස්තර දැන ...oatmeal මම ආසම comic අඩවියක්. නමුත් මේ විස්තර දැන ගත්තෙ අද. මැතිව්ට පුදුම ආසාවක් තියෙනව වගේ වලස්සුන්ට.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-60157643067858782462011-04-21T06:48:25.162-07:002011-04-21T06:48:25.162-07:00@Kathandara
Don't mention it mate... :)@Kathandara

Don't mention it mate... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-92137034735763643122011-04-21T06:47:51.950-07:002011-04-21T06:47:51.950-07:00@hare :-)
අන්න කරනවා නම්, මම හැමදාම එනවා... :)@hare :-)
අන්න කරනවා නම්, මම හැමදාම එනවා... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67390533446606917362011-04-21T06:42:04.150-07:002011-04-21T06:42:04.150-07:00@ නවම්, මාරයා
මාරයා කියනවා වගේ පාඨක සංඛ්‍යාව සීමි...@ නවම්, මාරයා

මාරයා කියනවා වගේ පාඨක සංඛ්‍යාව සීමිත හින්දා පූර්ණකාලීන බ්ලොග්කරුවෙක් වෙන එක ලේසි නැහැ... වුණත් ඉතින් නිවුස් වලට හරි ගොසිප් වලට හරි තමයි වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙන්නේ...

ඊටත් වැඩියෙන් මට කියන්න ඕනේ වුණේ අලුත් වෙනසක් කරන්න පුළුවන් සිංහල කොමික් බ්ලොග් එකක් එනකල් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11176937315526628932011-04-21T02:57:32.575-07:002011-04-21T02:57:32.575-07:00ඕට්මීල් කියන්නෙ මමත් ඇසුරු කරන අඩවියක්. ඒ වගේ එකක්...ඕට්මීල් කියන්නෙ මමත් ඇසුරු කරන අඩවියක්. ඒ වගේ එකක් කරන්න මට සැලකිය යුතු උවමනාවක් තියෙනවා තවම. ඒත් කාල වේලාව සහ කම්මැලිකම ඒ සේරම දේවල් ප්‍රමාද කරල තියෙන්නේ....

ටික ටික බලමු :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-26118893468043460252011-04-21T00:01:45.949-07:002011-04-21T00:01:45.949-07:00ඒක අභියෝගයක් නවම්..
ඒත් ලංකාවේ උනත් ඉංග්‍රිසියෙන් ...ඒක අභියෝගයක් නවම්..
ඒත් ලංකාවේ උනත් ඉංග්‍රිසියෙන් ලියන කෙනෙකුටනං මුළු ලෝකයේම උනත් අවධානය දිනා ගනිමින් බ්ලොගය ප්‍රචලිත කිරීම අපහසු දෙයක් නෙමේ..ඒ තමන්ගේ ලිවීම හා ඒ හරහා පාඨකයින් රඳවා ගැනීමට හැකිවීමත්...චූට්ටං ප්‍රශ්නයක් වන යැපීම් පැත්ත අවුලක් නැත්තං..දන්නවනේ ඉතං ඒ ගැන..මං නොකිව්වට..

එත් සිංහල ලියන අයට තියෙන්නේ ලොකයත් එක්ක ගත්තහම බොහෝම සීමිත පාඨක පිරිසක් නෙව...

ඒත් සමහර විට වැඩි කාලයක් යන එකක් නැති වෙන්නත් පුළුවන්..පිස්සොත් නැතෑ මේ අස්සේ...
හැක් හැක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-4975073917096071422011-04-20T22:56:52.128-07:002011-04-20T22:56:52.128-07:00ලංකාවෙන් නම් පූර්ණකාලීන බ්ලොග් කරුවෙක් බිහිවෙන්නෙ ...ලංකාවෙන් නම් පූර්ණකාලීන බ්ලොග් කරුවෙක් බිහිවෙන්නෙ තව සෑහෙන්න කලක් යයි මගෙ හිතේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-88918714690289472322011-04-20T17:29:16.589-07:002011-04-20T17:29:16.589-07:00Thanks a lot for these linkz.Thanks a lot for these linkz.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com