tag:blogger.com,1999:blog-4124400239591270736.post252493147582187079..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 10. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් | Once upon a time, A Love StoryBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-4124400239591270736.post-18396791876260941332017-12-04T22:44:51.714-08:002017-12-04T22:44:51.714-08:00hi dear, I Have yo say thank you. that much lovel...hi dear, I Have yo say thank you. that much lovely Anonymoushttps://www.blogger.com/profile/14277243316204249251noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-46988567402613520412016-04-01T13:45:23.349-07:002016-04-01T13:45:23.349-07:00This is my all time favourite out of your stories...This is my all time favourite out of your stories... and I keep reading this again and again even after all these years :) සුන්දරීhttps://www.blogger.com/profile/06077269653756099511noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-55170523474964290802014-04-17T00:04:56.197-07:002014-04-17T00:04:56.197-07:00me hema deyakma mage jewithe eththatama sidda una ...me hema deyakma mage jewithe eththatama sidda una man enakam godak lassana ahinsaka kellek kotuwe station eke balan hitiya eth mage adara kathawa iwara une harima awasanawantha widihata eyege maranayen man adatath kotuwe station eke atharaman welaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-19704158492422887042014-03-19T20:00:52.280-07:002014-03-19T20:00:52.280-07:00නියමයි. ගෑණුන්ගේ උපායවල් :Dනියමයි. ගෑණුන්ගේ උපායවල් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-92131620645008451102014-03-04T02:41:56.156-08:002014-03-04T02:41:56.156-08:00කියන්න වචන නෑ. හරිම ලස්සනයි. නියම ආදරේ ගැන කතාවක් ...කියන්න වචන නෑ. හරිම ලස්සනයි. නියම ආදරේ ගැන කතාවක් කියවනකොටත් හිතට දැනෙන්නෙ සහනයක්. සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-75871476511907299132013-10-27T00:12:56.472-07:002013-10-27T00:12:56.472-07:00හරිම ලස්සනයි..
ටිකක් කල් ගතවුනු පෝස්ට් එකක් නිසා ක...හරිම ලස්සනයි..
ටිකක් කල් ගතවුනු පෝස්ට් එකක් නිසා කමෙන්ට් එකක් නොදා යන්නත් හිතුනා. ඒත් ලස්සන කතාවක් නිසා කමෙන්ට් එකක් දැම්මා ඔන්න.෴ සඳූ ෴https://www.blogger.com/profile/13739277325414266658noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-66014032959202961912013-08-23T02:52:23.904-07:002013-08-23T02:52:23.904-07:00harima lassana adara kathawak :)harima lassana adara kathawak :)තිලිනි අබේසිරිනාරායනhttps://www.blogger.com/profile/10117887759857776429noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-22272760861264974192013-08-23T02:49:03.896-07:002013-08-23T02:49:03.896-07:00harima lassana adara kathawak :)harima lassana adara kathawak :)තිලිනි අබේසිරිනාරායනhttps://www.blogger.com/profile/10117887759857776429noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-73712159179292925262012-11-11T10:33:43.571-08:002012-11-11T10:33:43.571-08:00harima lassanayi :))harima lassanayi :))සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-42770167861689718202012-10-15T18:12:10.895-07:002012-10-15T18:12:10.895-07:00මේ කතාව නම් මම කෙනෙකුට කරන්ට හිතාගෙන ඉන්න දෙයක්. ඒ...මේ කතාව නම් මම කෙනෙකුට කරන්ට හිතාගෙන ඉන්න දෙයක්. ඒ ගැන ඔබ දැනගත්තේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-42937874729112438252012-09-06T03:40:59.316-07:002012-09-06T03:40:59.316-07:00නියමයි මචං... නියමෙට වචන ගලපලා ලියල තියෙනවා.අවසානය...නියමයි මචං... නියමෙට වචන ගලපලා ලියල තියෙනවා.අවසානය දක්වාම කුතුහලය... අදමයි මේ පැත්තේ ආවේ.. මගේ ආදර කතාවත් මම මෑතකදී අකුරු කළා. ඒත් මේ තරම් ලස්සන නැහැයි කියල හිතුණා. පුළුවන් වෙලාවක ඇවිත් බලන්න. ජය!!!

http://sampathbasnagoda.blogspot.com/2012/08/blog-post_20.htmlසම්පත් බස්නාගොඩhttps://www.blogger.com/profile/06162761933228659631noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-87969390149971831592012-09-04T07:47:09.353-07:002012-09-04T07:47:09.353-07:00math issaraamth me kathawa ahuwa
ada ayeth e paran...math issaraamth me kathawa ahuwa
ada ayeth e parana athithe aluth unaaaaaaaaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-9693648861680179582012-08-18T03:50:01.102-07:002012-08-18T03:50:01.102-07:00ලස්සන සරල කතාවක්ලස්සන සරල කතාවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-28533932631941067822012-08-14T06:05:46.971-07:002012-08-14T06:05:46.971-07:00මම මේක කලින් කියවල තියෙනවා.. එත් ඒ ඉංගිසි චරිත එක්...මම මේක කලින් කියවල තියෙනවා.. එත් ඒ ඉංගිසි චරිත එක්කයි.. ඊට වැඩ මේ කතාව රසයි ඇත්තමයි...

සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-34632985991300409342012-08-07T02:38:15.491-07:002012-08-07T02:38:15.491-07:00අඩ්ඩේ මේක සුපිරියි බන් . . පපුව ඩිග් ඩිග් ගාලා ගැහ...අඩ්ඩේ මේක සුපිරියි බන් . . පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන සද්දේ ඔෆීසියේ යට ඇහෙයිද කියලා මම හිරෙන් බල බල කියෙව්වේ . . .

Romance at its best . . .!

අච්චර පුංචි එකෙක් ඇතුලේ මේ තරම් ලොකු සංවේදී කලාකාරයෙක් කොහොම හැංඟිලා ඉන්නවද මන්දා . . . :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-13911081944561989412012-04-24T12:22:17.517-07:002012-04-24T12:22:17.517-07:00අතරමං උනා වගේ දැණුනා මචං...
ජය වේවා!!!අතරමං උනා වගේ දැණුනා මචං...

ජය වේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-29051889450589500072012-02-22T04:42:17.487-08:002012-02-22T04:42:17.487-08:00මේ පැත්තට ආපු පළමු වතාව. හරිම ලස්සනයි.. :)))මේ පැත්තට ආපු පළමු වතාව. හරිම ලස්සනයි.. :)))වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86897672178998450712012-01-08T01:09:05.793-08:002012-01-08T01:09:05.793-08:00මම නං කලින් දැනගෙන හිටියෙ නෑ.මම නං කලින් දැනගෙන හිටියෙ නෑ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-24358753103189742682011-11-28T00:15:54.235-08:002011-11-28T00:15:54.235-08:00කියා ගන්න වචන නැහැ. Superbකියා ගන්න වචන නැහැ. SuperbAD තිවංකhttps://www.blogger.com/profile/11411270751625058779noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-80236830154418082072011-11-18T17:07:59.604-08:002011-11-18T17:07:59.604-08:00අදමයි මේ පැත්තට ආවේ.. හරිම අපූරුවට ලියලා තියෙනවා.....අදමයි මේ පැත්තට ආවේ.. හරිම අපූරුවට ලියලා තියෙනවා.. සුබ පැතුම්..!!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-2360210526531448122011-10-25T19:15:32.749-07:002011-10-25T19:15:32.749-07:00මේ බ්ලොග් එක මෙච්චර කාලයක් මට හමුනොවුනේ කොහොමද?
හර...මේ බ්ලොග් එක මෙච්චර කාලයක් මට හමුනොවුනේ කොහොමද?
හරිම අපුරුවට ලියලා තියෙනවා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67416704157398852202011-08-25T01:54:51.985-07:002011-08-25T01:54:51.985-07:00කලින් දැන සිටි කතාවක් වුණත් හරි අගේට ලියා තියෙනවා....කලින් දැන සිටි කතාවක් වුණත් හරි අගේට ලියා තියෙනවා.
අපි හම්බෙන්නෙ 'කො'යන්න යට. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11424608199617257722011-07-22T22:28:38.101-07:002011-07-22T22:28:38.101-07:00පුදුම අවසානයක් මචන් බීට.මාරම ලස්සනයි.මං හිතන්නේ මං...පුදුම අවසානයක් මචන් බීට.මාරම ලස්සනයි.මං හිතන්නේ මං වෙන්න ඇති මෙච්චර හොඳ කතාවක් අන්තිමටම කියවපු එකා. ඔය කොටුව ඉස්ටෙෂන් එක කියන්නේ මටත් අමතක කරන්න පුළුවන් තැනක් නෙමෙයි.අසරණ කෙල්ලෙක් මං එනකල් පැය එක හමාරක් බංකුවක් උඩට වෙලා බලාගෙන හිටපු තැන.උඹ ලියනවා මරු බං.චිත්රයක් වගේ මැවිලා පේනවා.මට මැවිලා පෙනුනේ ලා නිල් පාට ගවුමක් ඇඳගත්තු ලස්සන ගෑනු ළමයෙක්ව.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-1639892725518070562011-05-05T21:42:18.137-07:002011-05-05T21:42:18.137-07:00කොහොමද මට මේ ලිපිය මග ඇරුනේ.
හ්ම්ම මමත් ඔය ව යන්න...කොහොමද මට මේ ලිපිය මග ඇරුනේ.

හ්ම්ම මමත් ඔය ව යන්න යටදි කෙනෙක්ව හමු උනා.
ඒ මගේ දූ පැටියගෙ අම්මව.

සුන්දරයි බන් ( උඹේ කතාව හරිය )නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5758976893018350572011-05-03T01:06:44.373-07:002011-05-03T01:06:44.373-07:00හිමිදිරි පාන්දර එක හුස්මට කියෙව්වා.... හුගාක් රසවත...හිමිදිරි පාන්දර එක හුස්මට කියෙව්වා.... හුගාක් රසවත්, හරිම නැවුම් බවක් දැනෙනවා.... හරිම ලස්සනයි.... ඊට වඩා යමක් කියන්න වචන නැහැ මට හොයාගන්න.... සුභ පතනව තව ලියන්න.....ජනිත සී. කහඳවලhttps://www.blogger.com/profile/06616888609451236888noreply@blogger.com