tag:blogger.com,1999:blog-4124400239591270736.post2452228153325268360..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 25. සම්මුඛපරීක්ෂණයක් ගැන කෙටියෙන් | About an interview, In briefBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4124400239591270736.post-66439903724807514922011-10-30T07:54:48.028-07:002011-10-30T07:54:48.028-07:00සුපිරි ++++++++++++++++
මටත් වැදගත් වුනා..
මේ වග...සුපිරි ++++++++++++++++
මටත් වැදගත් වුනා..
මේ වගෙ ඈක්ටිවිටි හොයන අයට මෙන්න
http://www.businessballs.com/teambuildinggames.htmජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5515757330752624482011-06-14T15:13:13.105-07:002011-06-14T15:13:13.105-07:00ශා..හරිම දක්ෂ ලොක්කෙක්නෙ ඔයාට ඉඳලා තියෙන්නෙ..මේක ක...ශා..හරිම දක්ෂ ලොක්කෙක්නෙ ඔයාට ඉඳලා තියෙන්නෙ..මේක කියද්දි මට මතක් වුණේ මංචි කොළඹ වි.වි.යෙ බිස්නස් ඉංග්ලිෂ් පාඨමාලාවක් කරද්දි සහභාගි වෙන්න ලැබුණු ඇඩ්වටයිසින් පිළිබඳ වර්ක් ශොප් එකක්... ඒ ගැනත් ලියන්න ඕනෙ විස්තරයක් මකුළු පැංචිගෙ වියමනේ....

කොහොම වුනත් අද කාලෙ ආයතන වලට ඕනෙ ෆයිල් පිරෙන්න සහතික තියෙන අයට වඩා ඔය වගේ ප්‍රායෝගික කුසලතා තියෙන තරුණ කණ්ඩායම්.. නියම පෝස්ට් එක බීට්ල්... :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-67612270844433522372011-05-17T18:35:30.008-07:002011-05-17T18:35:30.008-07:00මරු සම්මුඛ පරීකෂණය (අන්තිම එක ) , අර වගේ ප්‍රශ්න ඉ...මරු සම්මුඛ පරීකෂණය (අන්තිම එක ) , අර වගේ ප්‍රශ්න ඉන්ටර්විව් එකක්දි ඇහුවාම ටිකක් විතර කොර් වෙනව තමයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-19521266939521163532011-05-16T19:20:55.935-07:002011-05-16T19:20:55.935-07:00වැදගත් කතන්දර ටිකක් තියනවා ........වැදගත් කතන්දර ටිකක් තියනවා ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-2818730976976432832011-05-16T06:19:06.562-07:002011-05-16T06:19:06.562-07:00දැන් කාලේ මේවා තමයි ගොඩක් අහන්නේ. ප්‍රායෝගික දැනුම...දැන් කාලේ මේවා තමයි ගොඩක් අහන්නේ. ප්‍රායෝගික දැනුම තියෙන අභියෝග බාරගන්න පුලුවන් අය තමයි අද රැකියාවලට අවශ්‍ය. මේක දැක්කහම මට හිතුනා මම දෙන උත්තරයි මම හිතන පතන ආකාරයයි එකතු උනාම ජොබ් එකක් නම් ගන්න එක අමාරුවෙයි කියලා. මම ප්‍රායෝගික විදිහට හිතන්නේ නෑ වගේpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-87055692292670088232011-05-15T08:01:31.633-07:002011-05-15T08:01:31.633-07:00@නවම්
මම ඉන්වොල්ව් වුණු කිසිම ඉන්ටවීව් එකක එහෙම ව...@නවම්

මම ඉන්වොල්ව් වුණු කිසිම ඉන්ටවීව් එකක එහෙම වෙලා නැහැ... මේවා ගොඩක් ජූනියර් එග්සෙකටිව් ග්‍රේඩ්...

කියන්න අමතක වුණු අනිත් දේ illegal questions ගන්නවද කියලා ඔහු මුලින්ම අහනවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-46562413043639616932011-05-15T07:56:22.801-07:002011-05-15T07:56:22.801-07:00@deeps
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි...@deeps
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-74244998384154450582011-05-15T07:55:22.256-07:002011-05-15T07:55:22.256-07:00@මදුශාන්
විකල්ප උත්තර සමහරවෙලාවට ඇත්ත උත්තර වලට වඩ...@මදුශාන්
විකල්ප උත්තර සමහරවෙලාවට ඇත්ත උත්තර වලට වඩා රසවත්... වෙලාවක් තියෙනවනම් දාන්න බලන්න...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-56497292343210719112011-05-15T07:43:05.292-07:002011-05-15T07:43:05.292-07:00හ්ම්ම්... ටිකක් අමුතු සම්මුඛ පරීක්ෂණයක් උනත් මේසයක...හ්ම්ම්... ටිකක් අමුතු සම්මුඛ පරීක්ෂණයක් උනත් මේසයක් පුටුවක් තියාගෙන කරන් සාම්ප්‍රදායික පරීක්ෂණයකින් ලැබෙනවාට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්න ඇති. න්‍යායික වශයෙන් විතරක් මීට පොඩ්ඩක් විතර සමාන මතකයක් තිබුනත් ප්‍රයෝගිකව නම් තවම අත්හදාබලන්න බැරි වුනා. ඔය වගේ පරීක්ෂණයක් පැවැත් වීමට රෙකෲට් කරන රැකියාවේ ස්වභාවයත් බලපානවනෙ.

හැබැයි අර ප්‍රෙග්නන්ට් ප්‍රශ්ණෙ හැරස්මන්ට් එකෙක් විදියට කවුන්ට් උනොත් තමයි වැඩේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-74117378569025468902011-05-15T07:39:34.664-07:002011-05-15T07:39:34.664-07:00ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන පොස්ට් එකක්....ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන පොස්ට් එකක්....Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-28830314379052205262011-05-14T20:57:12.939-07:002011-05-14T20:57:12.939-07:00//හොඳම මිතුරාත්, ආදරය පතන තරුණියත්, මහලු කාන්තාවත්...//හොඳම මිතුරාත්, ආදරය පතන තරුණියත්, මහලු කාන්තාවත් යන අය බස් නැවතුමක රැඳී සිටියදී රැගෙන යන්නේ කව්ද යන ගැටළුවත්,//
මම මේ ප්රස්නෙටනම් උත්තරෙ හොයා ගත්ත පලවෙනියට අහපු ගමන්ම..අනිත් ඒවට තියෙන්නෙම විකල්ප උත්තර...
හැබැයි අර නිර්මානත්මක ප්රස්නවලටනම් කටට එන්නෙම //"මම මගේ හස්බන්ඩ්ට කිස් එකක් දෙනවා..."// මෙ වගෙ උත්තර තමයි..හැටිද මන්දා :P :P
අර සම්මුඛ පරීක්ශනයනම් මරු...ඇහුවාමයි ඒ වගෙ එකක්!! :DAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.com