tag:blogger.com,1999:blog-4124400239591270736.post2341035096797833090..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 69. නික්මයෑම…Beetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4124400239591270736.post-31022515214801112842013-08-23T02:47:33.594-07:002013-08-23T02:47:33.594-07:00harima lassana kathawak :)harima lassana kathawak :)තිලිනි අබේසිරිනාරායනhttps://www.blogger.com/profile/10117887759857776429noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-36313913713283528132012-12-18T04:06:55.332-08:002012-12-18T04:06:55.332-08:00අම්මෝ දිග වැඩියි වගේ දැනුනා.....ඇයි එකම පොස්ට් එකක...අම්මෝ දිග වැඩියි වගේ දැනුනා.....ඇයි එකම පොස්ට් එකකට දාන්න හිතුනේ මේක....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-40627347355857515792012-12-16T22:03:46.255-08:002012-12-16T22:03:46.255-08:00අපූරු කතාවක්... එක හුස්මට කියවගෙන ගියා...
ඔබ ගත් ...අපූරු කතාවක්... එක හුස්මට කියවගෙන ගියා...
ඔබ ගත් තීරණය හරි. අම්ම ළගින් ඉන්න එක හැමදේටම වඩා වටිනවා... ඔබේ අදහසට ගරු කරන අතරම අම්මාට ඉක්මන් සුවය ප්රාමර්ථනා කරනවා... මේ හැමදේටම ආදරයෙන් මුහුණ දෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-45582779694467644682012-11-17T14:48:28.076-08:002012-11-17T14:48:28.076-08:00අනේ මංදා තාමත් හිත හිරි වැටිලා වගෙයි... අනේ බීට්ල්...අනේ මංදා තාමත් හිත හිරි වැටිලා වගෙයි... අනේ බීට්ල්ගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා... මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-44399454692892647422012-11-09T20:20:40.921-08:002012-11-09T20:20:40.921-08:00ටිකක් වැඩ වැඩි හින්දා කලින් දවසක ඇවිත් ලිපියෙ මුල ...ටිකක් වැඩ වැඩි හින්දා කලින් දවසක ඇවිත් ලිපියෙ මුල හරිය බලලා ආපහු ගියා. නැවත කියවන්නට ලැබුණෙ අද.
"ජීවිතේට පායලා, බැහැලා ගිය දේදුන්නක්." ලස්සන යෙදුම්වලින් සරු වුණු කෙටි කතාවක්.
අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5123551964591483842012-11-08T19:55:12.349-08:002012-11-08T19:55:12.349-08:00කාලෙකින් කියෙව්ව අති විශිෂ්ට සටහනක්!!!!
ඔබ වැන්නව...කාලෙකින් කියෙව්ව අති විශිෂ්ට සටහනක්!!!!

ඔබ වැන්නවුන් සිංහල බ්ලොග් අවකාශයට ආලෝකයක් සහ ආඩම්බරයක්!!!

අදත් මේක දකිනකොට මං පරක්කුයි!!
අම්මාට ඉතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5654881832722730662012-11-08T12:38:58.208-08:002012-11-08T12:38:58.208-08:00කකා...
හිරු...
නාඩියා...
ආගන්තුකයා...
රොබින්...
Sh...කකා...
හිරු...
නාඩියා...
ආගන්තුකයා...
රොබින්...
Shanaka...
රුචා...
රනා...
අටම්...
නිශ්...
එම්.ඒ...
රංගි...
සුද්දි...
නිශාන්...
සෙන්නා...
පරිකල්පන...
රූ....
පසන්...
ඩිලා...
දුකා...

හැමදෙනාටම ගොඩක් ස්තූතියි..!!!Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-5989237780417284422012-11-05T05:02:39.939-08:002012-11-05T05:02:39.939-08:00මචං පිස්සු හැදෙනවා බන් මේ කතාව . .
දිග වැඩි නිසා...මචං පිස්සු හැදෙනවා බන් මේ කතාව . .

දිග වැඩි නිසා හෙමීට වෙලාව අරං කියවන්න ඕන කියලා තිබ්බ නිසා උඹගේ අම්මගේ අසනීප තත්වේ මේ ලිපියේ අගින් දැන ගන්නවා වෙනුවට උඹ එක්ක චැට් කරද්දීම දැන ගන්න උනේ . . සමාවෙයක් ඒකට . .

ආයේ පරක් මේ කතාව ගැන කියනවනම් . . මාරම සිරා බන් . .

සංවේදී ෆිල්ම් හදන එකෙක්ට මේ ප්ලොට් එක අහු උනා නම් පට ක්ලැසික් ආර්ට් ෆිල්ම් එකක් කරන්න තිබ්බා . .

අම්මට ඉක්මනට සනීප වේවා . . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-14473393735370500572012-11-04T07:53:37.439-08:002012-11-04T07:53:37.439-08:00සේරම හොදින් සිදු වෙයි මචෝ,,සේරම හොදින් සිදු වෙයි මචෝ,,ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-30578908858549034432012-11-03T09:30:43.428-07:002012-11-03T09:30:43.428-07:00බීටා.. කතාව....... සුපිරියි...
උඹගේ මෑණියන්ට ඉක්ම...බීටා.. කතාව....... සුපිරියි...

උඹගේ මෑණියන්ට ඉක්මනින්ම සනීප වෙන්න ඕනි...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-47772531042364640512012-11-01T04:20:30.152-07:002012-11-01T04:20:30.152-07:00මවට ඉක්මන් සුවය පතනවා බීට්ල්.
අපූරු පද ගෙත්තමක්.....මවට ඉක්මන් සුවය පතනවා බීට්ල්.

අපූරු පද ගෙත්තමක්..මෙවන් නිර්මාණයක් ගැන කතා කරන්නත් ගොඩක් කියවන්න වේවි..හරිම ලස්සනයි කියලා විතරක් කියන්නම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-90488778162515568962012-11-01T01:13:54.845-07:002012-11-01T01:13:54.845-07:00තිසරණ සරණින් ඔබගේ මව නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථ...තිසරණ සරණින් ඔබගේ මව නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවාපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-59726581746031535202012-10-31T11:49:58.869-07:002012-10-31T11:49:58.869-07:00කියන්න වචන නෑ බන්.. උඹේ හැකියාව මාව තුශ්නිම්භූත කළ...කියන්න වචන නෑ බන්.. උඹේ හැකියාව මාව තුශ්නිම්භූත කළා..

ඉක්මනට ගිහින් වරෙන්.. අම්මට ඉක්මන් සුවය පතමි !
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-40810139788850360662012-10-30T08:59:47.920-07:002012-10-30T08:59:47.920-07:00මේ ලිපිය නම් සුපිරි සහෝ
හොඳටම දැනුන ලිපියක්.
ඔබේ...මේ ලිපිය නම් සුපිරි සහෝ
හොඳටම දැනුන ලිපියක්.

ඔබේ මවට සුවය පතනවා ඒ වගේම ඔබටත් නැවතත් ඉක්මනට ලියන්න කියලා කියනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-84758624411872772212012-10-30T08:32:29.493-07:002012-10-30T08:32:29.493-07:00“ගෑනු ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි… ආදරේ කරන්න…”
බීටය...“ගෑනු ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි… ආදරේ කරන්න…”

බීටයියාගේ කතා කියෙව්වොත් ඔය වගේ කතාවක් අහුලගෙන රස විඳින්න පුළුවන්....

අම්මගේ සැත්කම සාර්ථක වේවි අයියේ.. ඔයා එයා ලඟට ආව නිසා ඉක්මනින්ම සනීපත් වෙයි.. :D Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-79174625352466117722012-10-30T08:29:02.953-07:002012-10-30T08:29:02.953-07:00මාත් බොහොම ආශාවෙන් කියවන බ්ලොග් එකක් මේ. ගොඩාක් ව...මාත් බොහොම ආශාවෙන් කියවන බ්ලොග් එකක් මේ. ගොඩාක් වෙලාවට කියවලා ඉවර වෙලා ආපහු පාරක් කියවලා මිසක් යන්නෙත් නෑ. ඒ තරමට ඔබේ ලිවීම අස්සේ අපිව අතරමං කරනවා.
මවුරටට ගියාම පුළුවන් විදියට ලියන්නත් හැකිවෙයි. සමු ගැනීමක් වෙන්න ඕනේ නෑ නේ. ඔබේ මවටත් ඉක්මනින් සුව වෙයි. එහෙම වෙනවාමයි.

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-23324140319911984772012-10-30T07:50:27.611-07:002012-10-30T07:50:27.611-07:00ඔයාගෙ හැම නිර්මාණයක්ම රහසින් රස වින්ද කෙනෙක්. මේකත...ඔයාගෙ හැම නිර්මාණයක්ම රහසින් රස වින්ද කෙනෙක්. මේකත් සුපිරි. මගෙ පලවෙනි කමෙන්ටුව. ආයෙත් ලියන්න, පුලුවන් හැම වෙලාවකම..
අම්මාට ඉක්මන් සුව! එම්.ඒhttps://www.blogger.com/profile/03698036716421345135noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-46342276528239980082012-10-29T22:43:33.705-07:002012-10-29T22:43:33.705-07:00කතාව කියෙව්වෙ නැ. පලි කොටස කියෙව්වා.
මවට සුවය පතම...කතාව කියෙව්වෙ නැ. පලි කොටස කියෙව්වා.

මවට සුවය පතමි!

අවශ්‍යතාවයක් වුනොත් කතා කරන්න.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-9803562648638762332012-10-29T22:21:31.627-07:002012-10-29T22:21:31.627-07:00"සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙ..."සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…"

උඹේ බ්ලොග් එක කියවන්න මම ගත කරපු කාලය ගැනත්
මට හිතෙන්නෙ එහෙමයි.

පරිස්සමෙන් ගිහින් වරෙන්.....නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-65670368473979585192012-10-29T19:58:12.374-07:002012-10-29T19:58:12.374-07:00//ලෝකයේ ලේඩීස් ෆස්ට් යනුවෙන් කියමනක් සෑදී ඇත්තේ එව...//ලෝකයේ ලේඩීස් ෆස්ට් යනුවෙන් කියමනක් සෑදී ඇත්තේ එවිට පිටුපසින් පැමිණෙන පිරිමියාට ඇයගේ සිරුරේ හැඩය රසවිඳිමින් පැමිණිය හැකි නිසා වියයුතුය//

සහතික ඇත්ත

අම්මාට නීරෝගි සුවය අත්වේවා

තියන ගැටලු ටික විසදාගන ඉක්මනින් ලියන්න ලැබේවා
වෙනස්ම විදිහේ ලියවිල්ලක් ලිය උන තැනක්
මට ඒ අඩුව හොදටම දැනේවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-21853525968967618612012-10-29T10:39:17.965-07:002012-10-29T10:39:17.965-07:00අම්මාට ඉක්මන් සුවය පතනවා...
පරිස්සමෙන් වරෙං...
ජය...අම්මාට ඉක්මන් සුවය පතනවා...
පරිස්සමෙන් වරෙං...

ජයවේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-64969942304990942362012-10-29T10:33:48.347-07:002012-10-29T10:33:48.347-07:00දිනෙල්ක අන්තිමට බැලුවම අපි දෙන්නම කියලා තියෙන්නේ එ...දිනෙල්ක අන්තිමට බැලුවම අපි දෙන්නම කියලා තියෙන්නේ එකම දේ නේද? :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-15238390187174993772012-10-29T10:18:32.660-07:002012-10-29T10:18:32.660-07:00බීටල් අයියගෙ අම්මාට ඉක්මන් නිරෝගී සුවය පතනව.
මේ ප...බීටල් අයියගෙ අම්මාට ඉක්මන් නිරෝගී සුවය පතනව.

මේ පොස්ට් එක කියවල හිතට එන හැගීම කියන්න වචන නෑ මං ලග dil dosti etc ෆිල්ම් එකත් බලලම ආයෙමත් හිතන්න ඕනෙ. රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-27401220567872390482012-10-29T09:56:22.480-07:002012-10-29T09:56:22.480-07:00දෙවනි පාරටත් කියෙවුවා.. මරු!දෙවනි පාරටත් කියෙවුවා.. මරු!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-75569499175218057792012-10-29T09:46:36.422-07:002012-10-29T09:46:36.422-07:00මවට බුදුසරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
පෝස්ට...මවට බුදුසරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
පෝස්ටුව ගැන කියන්න තියෙන්නේ අති විශිෂ්ඨයි ...Shaaanu489https://www.blogger.com/profile/18435037745059016607noreply@blogger.com