tag:blogger.com,1999:blog-4124400239591270736.post1787126005837183874..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 35. දරු නැළවිල්ල | LullabyBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4124400239591270736.post-47392745870282489352011-09-20T12:43:01.504-07:002011-09-20T12:43:01.504-07:00Luckey
Weni
දුකා
මහජන මුත්තා
හිස් අහස
ඕනයා
Bunn...Luckey
Weni
දුකා
මහජන මුත්තා
හිස් අහස
ඕනයා
Bunny

උඹලා සෙරටම, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි..!! :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-43693262213910572082011-09-18T19:10:06.533-07:002011-09-18T19:10:06.533-07:00අම්මියෝ... මරු :Dඅම්මියෝ... මරු :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-53816758463794003492011-09-18T11:53:02.867-07:002011-09-18T11:53:02.867-07:00බොක්කටම වදිනවා. . . . . .බොක්කටම වදිනවා. . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-74522185110633826212011-09-13T22:32:59.924-07:002011-09-13T22:32:59.924-07:00ලස්සනයි බීටල් අයියා . කියන්න වචන නෑ මාරම මාරයිලස්සනයි බීටල් අයියා . කියන්න වචන නෑ මාරම මාරයිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-12105517208144595942011-09-13T00:11:06.304-07:002011-09-13T00:11:06.304-07:00හෑමදාම වගෙ' ස0වෙදි' පොස්ට් එකක්. නියමයි! ....හෑමදාම වගෙ' ස0වෙදි' පොස්ට් එකක්. නියමයි! .මටත් මතක් වුනෙ ''අදුරෙ පව් කරනා දනා''. කවදද මුනු පොත පෑත්තෙ එන්නෙ??මහජන මුත්තාhttps://www.blogger.com/profile/10198191253262535612noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-68753788811090649472011-09-12T21:52:50.338-07:002011-09-12T21:52:50.338-07:00මැක්සා බන් . . .සිරාවටම මැක්සා . ...මැක්සා බන් . . .සිරාවටම මැක්සා . ...දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-90903149778608978492011-09-12T18:52:02.696-07:002011-09-12T18:52:02.696-07:00විශිෂ්ඨ නිර්මානයක් ! වැඩ අධික කම නිසා ටියුබ් ලයිට්...විශිෂ්ඨ නිර්මානයක් ! වැඩ අධික කම නිසා ටියුබ් ලයිට් වෙලා හිටියත්.. කමෙන්ට් වලින් ගොඩ ගියා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-29121827376431874232011-09-12T11:59:01.868-07:002011-09-12T11:59:01.868-07:00ඇස් දෙකට කඳුළු එන නිර්මාණයක් බීට්ල්..
අනර්ඝයි.......ඇස් දෙකට කඳුළු එන නිර්මාණයක් බීට්ල්..

අනර්ඝයි.....ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-74352787854037919722011-09-12T11:49:00.979-07:002011-09-12T11:49:00.979-07:00@සිතුවිලි නිහඬයි, @Dinesh, @~RaසිකyA~
ඔබ හැමටත්, ...@සිතුවිලි නිහඬයි, @Dinesh, @~RaසිකyA~

ඔබ හැමටත්, අගය කිරීමට ගොඩක් ස්තූතියි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-77091343783786463402011-09-12T03:37:01.658-07:002011-09-12T03:37:01.658-07:00නියමයි...මේක නම් කියල වැඩක් නැ...!නියමයි...මේක නම් කියල වැඩක් නැ...!~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-11843238846884565222011-09-12T03:01:07.213-07:002011-09-12T03:01:07.213-07:00හිතට දැනුන නියම කවියක් යාළුවා... විශිෂ්ඨයි....හිතට දැනුන නියම කවියක් යාළුවා... විශිෂ්ඨයි....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-47184531275539176722011-09-12T02:01:24.664-07:002011-09-12T02:01:24.664-07:00මාරයි....හිතට මාර විදියට දැනුණාමාරයි....හිතට මාර විදියට දැනුණාසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-91452643122193845202011-09-12T01:41:23.387-07:002011-09-12T01:41:23.387-07:00@Buddhika, @ජීවිතේ මල්, @පූසා
හැමදෙනාටම, ගොඩාක් ස...@Buddhika, @ජීවිතේ මල්, @පූසා

හැමදෙනාටම, ගොඩාක් ස්තූතියි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-86345696443829897562011-09-12T00:31:01.877-07:002011-09-12T00:31:01.877-07:00නියමයි අය්යේ!
උපරිමයි!නියමයි අය්යේ!
උපරිමයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-30847604119851720682011-09-12T00:26:14.202-07:002011-09-12T00:26:14.202-07:00කොටින්ම ,,,,, සසල වීමි !!!!!!!
විශිෂ්ටයි !!!!!!!!...කොටින්ම ,,,,, සසල වීමි !!!!!!!
විශිෂ්ටයි !!!!!!!!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-48794077619244014802011-09-12T00:25:40.989-07:002011-09-12T00:25:40.989-07:00පට්ටපට්ටBuddhika Krishanhahttps://www.blogger.com/profile/04928408905767495720noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-1543567080022591282011-09-12T00:10:34.596-07:002011-09-12T00:10:34.596-07:00"කප්පරක් නේක අවමන්
සිඟිති අතින් මිට මොළවන්&qu..."කප්පරක් නේක අවමන්
සිඟිති අතින් මිට මොළවන්"...
සත්ගුණවත් සමාජයෙන් දරුවන්ට ලැබෙන තිළිණ?

"ණයට ලැබුණු නිදි යහනේ
පේන දුරින් නිදන් පුතේ"

අපේ මහා දීර්ඝ සංස්කෘතිය කර උඩ තියාගෙන ඇස් යටින් ඔරවා බලන සුදනන්ට අනුවනම්, අම්මාවරු යනු පොතේ අත්සන් කර ළමයි බිහි කරන්නියන්ය. මෙවන් කතක් තුළ මවක දකිනුයේ කිවියන් පමණක්ම වගේ.
හිතට වදින යෙදුම්වලින් සැරසුණු පැදිපෙළක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-39740197390539486362011-09-11T22:10:52.749-07:002011-09-11T22:10:52.749-07:00@නිසුපා, ඇනෝනිමස්, නවම්
ස්තූති වේවා... :)
@සොඳුරු...@නිසුපා, ඇනෝනිමස්, නවම්
ස්තූති වේවා... :)

@සොඳුරු සිත
ඔව් මේ ඒ ගැනම තමයි... :) ගල් වුණ චුයින්ගම් ගුලියක් වගේ හූරලා අයින් කරගන්න බැරුව ඔළු කට්ට ඇතුළෙන් ඇලිලා තියෙන මේ සිතිවිල්ල සැරින් සැරේ හොල්මන් කරනවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-80454481779356531912011-09-11T21:41:24.715-07:002011-09-11T21:41:24.715-07:00අඳුරේ පවු කරන දනා ........අඳුරේ පවු කරන දනා ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-37547225785071212982011-09-11T21:36:20.454-07:002011-09-11T21:36:20.454-07:00මේ කවිය කියෙවුවම මට මතක් වුනේ , ඔයාම ද කොහෙද ල...මේ කවිය කියෙවුවම මට මතක් වුනේ , ඔයාම ද කොහෙද ලීව කතාවක්. මතකද අර ම්ම්ම්...ඉන්න මම ලින්ක් එක සොයලම දාන්න..

http://akurublog.blogspot.com/2010/12/sinners-in-darkness.html

මේ කවියොමුල කියවද්දිම මගේ මතකයට ආවේ මේ කතාවයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-18601299488984587902011-09-11T21:25:55.042-07:002011-09-11T21:25:55.042-07:00කණට ගැහුව වගේ, නියමයි !කණට ගැහුව වගේ, නියමයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-41320312116344195902011-09-11T20:37:38.656-07:002011-09-11T20:37:38.656-07:00wishishtai!!!!wishishtai!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-71870903949022177052011-09-11T20:10:35.225-07:002011-09-11T20:10:35.225-07:00නියමයි.....:))))නියමයි.....:))))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com