tag:blogger.com,1999:blog-4124400239591270736.post1672206991931116487..comments2024-01-31T04:08:59.497-08:00Comments on බීට්ල් ලියන අකුරු: 118. ජීවිතය නම් එහෙමයිBeetlehttp://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4124400239591270736.post-274004012632390212017-02-23T05:35:19.709-08:002017-02-23T05:35:19.709-08:00ඔව් දුලා... ගොඩක් වෙලාවට කෙනෙක් නිර්මාණයකට ගොඩක් ක...ඔව් දුලා... ගොඩක් වෙලාවට කෙනෙක් නිර්මාණයකට ගොඩක් කැමති වෙන්නේත් එහෙම බැඳිමක් තියෙන නිසා..Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-79017024749210029472017-02-23T05:32:55.753-08:002017-02-23T05:32:55.753-08:00ඇත්ත... පරක්කුවෙලා හරි Sic Vita කියන්නේ එහෙම වදන් ...ඇත්ත... පරක්කුවෙලා හරි Sic Vita කියන්නේ එහෙම වදන් පෙළක් කියලා මට තේරුණා..Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-39306499017486298462017-02-23T05:31:27.888-08:002017-02-23T05:31:27.888-08:00අරූ, ඉයන්...
මේ පෝස්ට් එකේම "වචන වලට මීට වඩා...අරූ, ඉයන්...

මේ පෝස්ට් එකේම "වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්..." කියා ලියන්න වුනෙත් ඔය හැඟීම නිසාම වෙන්නැති... Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-53661592176169479312017-02-21T03:06:29.490-08:002017-02-21T03:06:29.490-08:00හරිම අපූරුයි අයියේ මේක..
සමහර නිර්මාණ ජීවිතයත් එ...හරිම අපූරුයි අයියේ මේක..

සමහර නිර්මාණ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන විදිය අපිටවත් හිතාගන්න බෑ. හරියට අාත්මය වෙලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-52277330939063139662017-02-19T14:10:42.072-08:002017-02-19T14:10:42.072-08:00බොහොම ලස්සනයි මල්ලි ජීවිතය වදන් පෙළකට කැටි කරන එක ...බොහොම ලස්සනයි මල්ලි ජීවිතය වදන් පෙළකට කැටි කරන එක කරන්න හරිම අමාරු දෙයක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-25730879133612919032017-02-08T01:28:07.513-08:002017-02-08T01:28:07.513-08:00මම කියෙව්වෙමි. නමුත් ඔබට කුමක් කියන්න දැයි නොදන්නෙ...මම කියෙව්වෙමි. නමුත් ඔබට කුමක් කියන්න දැයි නොදන්නෙමි. (2)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-1847910788499701992017-02-07T08:48:12.284-08:002017-02-07T08:48:12.284-08:00මම කියෙව්වෙමි. නමුත් ඔබට කුමක් කියන්න දැයි නොදන්නෙ...මම කියෙව්වෙමි. නමුත් ඔබට කුමක් කියන්න දැයි නොදන්නෙමි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-60659665111024034092017-02-07T05:31:36.806-08:002017-02-07T05:31:36.806-08:00සමහරවිට උඹ එකම දේ වෙන විදියකින් තේරුම් අරන් ඇති......සමහරවිට උඹ එකම දේ වෙන විදියකින් තේරුම් අරන් ඇති...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-38338832090543506442017-02-07T05:31:20.296-08:002017-02-07T05:31:20.296-08:00
මටත් එහෙම තමයි බස්සා..මෙතන ඇත්තටම නරක ආරන්චි දෙකක...
මටත් එහෙම තමයි බස්සා..මෙතන ඇත්තටම නරක ආරන්චි දෙකක්..ඉස්සෙල්ලාම ඇහුවාම පපුවේ හිරවෙන මොකද්ද දෙයක් කට්ටක් වගේ හැමදාම කෙවෙන්න ගන්නවා..මෙහෙම තමයි ඒ කටු ගල්කරන්න ලේසි..Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-50283619784751039052017-02-07T05:30:39.532-08:002017-02-07T05:30:39.532-08:00පුරුදුවෙන්න පුලුවන්නම් ඒකත් හොඳ ක්රමයක් වෙන්නැති....පුරුදුවෙන්න පුලුවන්නම් ඒකත් හොඳ ක්රමයක් වෙන්නැති..Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-83533646693090713392017-02-07T05:30:27.948-08:002017-02-07T05:30:27.948-08:00ඔව්..හේතුවක් හොයන්න යන එක තේරුමක් නැති ගමනක් තමයි....ඔව්..හේතුවක් හොයන්න යන එක තේරුමක් නැති ගමනක් තමයි... ඒ වෙනුවට numbered days වල තියන infinity එක දකිමු...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-19895097025041675332017-02-07T05:30:02.768-08:002017-02-07T05:30:02.768-08:00ඔව්..හැබැයි සමහරු ඉන්නවා එහෙම වෙනබව කලින්ම තේරුම්ග...ඔව්..හැබැයි සමහරු ඉන්නවා එහෙම වෙනබව කලින්ම තේරුම්ගත්තු...එහෙම අය වෙන්නැති මේ sic vita කවියට ගොඩක් කැමති...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-36517228010819878542017-02-06T07:39:09.459-08:002017-02-06T07:39:09.459-08:00කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්......කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-54417512084946511222017-02-06T07:36:29.550-08:002017-02-06T07:36:29.550-08:00වියෝව මට එච්චර හොඳට කළමනාකරණය කරගන්න බැරි දෙයක්. ක...වියෝව මට එච්චර හොඳට කළමනාකරණය කරගන්න බැරි දෙයක්. කලින් පෝස්ට් එක දැක්කාම, නිකමට වගේ හිතුනා, මකක් නමුත් නරක ආරංචියක් වෙන්න ඇති කියලා. නිහඬව හිටියෙ ඒකයි. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-25007865658115024132017-02-06T02:38:28.415-08:002017-02-06T02:38:28.415-08:00මම ඒ වගේ තැන් වලදි අයිස් වෙනවා.. ඉතිං මට මුකුත් දැ...මම ඒ වගේ තැන් වලදි අයිස් වෙනවා.. ඉතිං මට මුකුත් දැනෙන්නෑ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-60711633950442579612017-02-06T00:29:47.407-08:002017-02-06T00:29:47.407-08:00බීට්ල්, මේ කමෙන්ට් එක මේ පෝස්ට් එකටත් කළින් පෝස්ට්...බීට්ල්, මේ කමෙන්ට් එක මේ පෝස්ට් එකටත් කළින් පෝස්ට් එකටත්-දෙකටම. සමහර දේවල් සිද්ධ වුණහම අපිට ඒවාට හේතුවක් තේරුමක් දකින්න අමාරුයි. senseless වගේ හිතෙනවා. විශේෂයෙන් අනපේක්ෂිත මරණ. ඒත් කෙටි ජීවිත කාලයක් හරි සතුටින්, පරිපූර්ණව ගෙවෙන්න ඇති කියලා අමාරුවෙන් හරි අපිට හිත හදාගන්න වෙනවා.අපි හැමෝම ඉන්නේ බොහොම තාවකාලික නවාතැන්පලක බව මේ වගේ දේවල් වලින් තව තවත් ඒත්තු යනවා නේ? මිතුරියටත්, ඊළඟ පෝස්ට් එකේ පුංචි දියණියටත් සැනසිල්ලක් උදා වෙලා ඇතියි කියලා හිතමු.මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-4124400239591270736.post-84115819483148421022017-02-05T17:42:14.420-08:002017-02-05T17:42:14.420-08:00සමහර විට බීට්ල් මෙන්න මේ කොටස වෙන්න ඇති මරණය මේ තර...සමහර විට බීට්ල් මෙන්න මේ කොටස වෙන්න ඇති මරණය මේ තරම් අපිට වේදනාවක් වෙන්න හේතුව. "නුඹ නමට වූ මතකන් හැම - ලොවෙන් වියැකී තියේවී". කෙනෙක් ගැන තියන මතකය වගේම, ඒ කෙනාව අමතක වෙයි කියන සිතුවිල්ලත් වේදනාවක් නේද? තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com